Year : 2021
IMDB Rate : 4.8/10
Stars : Sydney Park, Théodore Pellerin, Asjha Cooper
Language : English
Director : Patrick Brice
ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට සුපිරියක් අරගෙන ආවා..මේක මේ අවුරුද්දේ Netflix එකෙන් තමයි Released කරලා තියෙන්නේ..මේ ෆිල්ම් එක අයිති වෙන්නේ Horror, Thriller කාණ්ඩයට..මේකට IMDB අගය 5.6ක් ලැබිලා තියෙනවා..ඉතින් කතාව පොඩ්ඩක් කියන්නම්..
ඔස්බෝන් උසස් පාසලේ අදුරු රහස් තියෙන ශිෂ්‍යයන් ඉලක්ක කරලා එම ශිෂ්‍යයන්ගේ අදුරු රහස් හෙළි කරලා ඔවුන්ව වෙස් මූණක් දා ගත්ත නාදුනන ඝාතකයෙක් විසින් ඝාතනය කරනවා..ඉතින් එකිනෙකා ඉලක්ක කරන මේ ඝාතකයා කව්ද ? ඇයි මේ ඝාතකයා මෙහෙම මිණී මරන්නේ ? මේ ඝාතකයා අල්ල ගන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න කට්ටියම මේ ෆිල්ම් එක බලන්න..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..
තව දෙයක් මතක් කරන්න ඕනේ මේකට සබ් එක දීලා තියෙන්නේ piratelk අපේ සයිට් එකෙන් විතරයි..එහෙනම් මේ වගේ කවුරුත් සබ් නොදීපු තවත් සුපිරියක් අරගෙන එන්නම්..හැබැයි ඒකට හැමෝගෙන්ම comment එකකින් සහයෝගයක් ඕනේ..හැමෝටම බුදු සරණයි..
630MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
630MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thnx Bro..😍 Copshop (2021) dennako gammata 😍 Bs.!
හරි මම තව ෆිල්ම් එකක් කරන ගමන් ඉන්නේ ඉවර වෙලා බලමු මචෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Request:
Rise of the Footsoldier: Origins (2021)
Copshop (2021)
Rise of the footsoldier එකට තාම සබ් ඇවිල්ලා නෑ මචං
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
Thanks jayawewa….!
බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺