Friday , June 12 2026
DON'T MISS

Sundari (2021) Sinhala Subtitles | අසුන්දර සුන්දරත්වය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Sundari (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.7/10

Stars :  Arjun Ambati, Appaji, Darbha Appaji Ambarisha

Language :  Telugu

Director :  Kalyanji Gogana

එහෙනම් යාලුවනේ පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kalyanji gogana විසින්..මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ Shamna kasim සහ Arjun ambati විසින්..මේ ෆිල්ම් එකට Imdb අගය 6.7ක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්..

අපේ ප්‍රධාන නලුවා තමයි ප්‍රභූ..එයා යාලුවෙක්ගෙ කසාදෙට ඈත ගමකට යනවා..එහෙදි සුන්දරී කියලා ලස්සන කෙල්ලෙක් දකිනවා..ඊට පස්සේ වැඩි දවසක් යන්න කලින් මෙයා ඒ කෙල්ලව විවාහ කරගෙන නගරෙට එනවා..ඔහොම ඉන්නකොට ප්‍රභූගේ ජොබ් එක නැති වෙනවා..ඔතනින් තමයි හැමදේම පටන් ගන්නේ ? ඇත්තටම ප්‍රභූගේ ජොබ් එක නැති වුණාද ? නැත්තම් ප්‍රභූ ජොබ් එක නැති වුණා වගේ රගපෑවද ? සුන්දරීගේ ජීවිතේ කොයි විදියට ගෙවෙයිද ? ප්‍රභූට අන්තිමට මොනවා වෙයිද ? මේ හැහැමදේටම උත්තර හොයා ගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..තව ගොඩක් ලස්සන දේවල් ටිකක් මේකේ වෙනවා ඒවා කිව්වොත් ෆිල්ම් එකෙන් වැඩක් නැති වෙනවා..එහෙනම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..

තව දෙයක් ඔයාලා වෙනුවෙන් අත කඩාගෙන සබ් එක ගහන්නේ comment එකක් විතරක් බලාපොරොත්තුවෙන්..ඉතින් ඉස්සරහට ආසාවෙන් සබ් කරන්න නම් ඔයාලගෙ comment එක ගොඩක් වටිනවා..පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment එකකින් කියාගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..

Check Also

Michael (2026) Sinhala Subtitles | මයිකල්: පොප් රජුගේ ජීවිත කතාවේ සිනමාත්මක ආගමනය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 22, 2026 (UK) IMBD: 7.6/10 Starring: Jaafar Jackson,Colman Domingo,Miles Teller Director : Antoine …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *