Monday , October 5 2026
DON'T MISS

Bloody Mary (2022) Sinhala Subtitles | නරක මේරි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Bloody Mary (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.0/10

Stars :  Ajay, Brahmaji, Rajkumar Kasireddy

Language :  Telugu

Director :  Chandoo Mondeti

මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ආබාධ දෙකක් තියෙනවා. ඉතිං මේ තුන් දෙනා කුඩා කල සිටම එකටම තමයි හැදී වැඩෙන්නෙ. ඒ වගේම මේ තුන් දෙනාට වෙන වෙනම හීන තුනක් තියෙනවා. මේ හීන හැබෑ කරගන්න දුවමින් සිටින මේ තුන් දෙනාගෙ ජීවිත එකපාරටම උඩු යටිකුරු වෙන්නේ යම් ඝාතණයක් නිසයි. ඉතිං එම ඝාතණයට මේ තුන් දෙනා හිර වෙනවා. ඉතිං මේ ඝාතණය පොළිසියේ සී.අයි සම්බන්ධව සිද්ධවෙන දෙයක් නිසා.. මොවුන්ව හොදටම හිරවෙනවා.. ඒ අතරෙ මොවුන් ශේකර් බාබු නම් අයෙක්ගෙන් උදව් ඉල්ලා යනවා.. එතැන් සිට කථාව කොහොම වෙයිද, මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න.

Check Also

Pooja Meri Jaan (2026) Sinhala Subtitles | පූජා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : October 2, 2026 IMBD: 5.0/10 Starring: Mrunal Thakur,Huma Qureshi,Chaitanya Vyas Director; Navjot Gulati, Vipasha …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *