Year : 2021
IMDB Rate : 7.5/10
Stars : Harish Kalyan, Abishek Kumar, Anish Kuruvilla
Language : Tamil
Director : Kaarthikk Sundar
ඔන්න එහෙනම් තවත් මේ අවුරුද්දේ released වෙච්ච තවත් ගොඩක් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..ඇත්තටම මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි..එහෙනම් ෆිල්ම් එකේ විස්තර ගැන පොඩ්ඩක් බලමු..
මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 22..ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kaarthikk Sundar විසින්..මේකේ ප්‍රධාන නලුවට Harish Kalyan සහ ප්‍රධාන නිළියට Priya Bhavani Shankar රංගනයෙන් දායක වෙනවා..Imdb දර්ශකයේ 7.5 වැනි ඉහළ අඅගයක් මේකට ලැබිලා තියෙනවා..එහෙනම් කතාව ගැන පොඩ්ඩක් බලමු..
කාර්තික් සහ ශෘති තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක..ඉතින් කාර්තික්ට කසාදයක් බලන්න යනවා ශෘතිගේ ගෙදරට..ඉතින් එහෙදි පොඩි අකරතැබ්බයක් වෙලා කාර්තික් හා ශෘති ඉන්න දොර ලොක් වෙනවා..ඉතින් මෙයාලා දෙන්නා මෙයාලගෙ ජීවිත කතාව එකිනෙකා අතර බෙදා ගන්නවා..ඉතින් කාර්තික් කියන්නේ උයන්න ආස කරන කෙනෙක්..ශෘති අදහස් කරන්නේ උසස් අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවට යන්න..මේ ඔක්කොම කතා කර කර ඉන්නකොට තමයි දැන ගන්නේ කාර්තික් මනාලිය හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ වැරදි ලිපිනෙට කියලා..ඉතින් ඊට පස්සේ කාර්තික් හා ශෘති ආයෙත් හම්බෙයිද ? එයාලා දෙන්නගෙම හිතේ තියෙනවා කෑම බිස්නස් එකක් පටන් ගන්න..ඉතින් මේ බිස්නස් එක දෙන්නම එකතු වෙලා කරයිද ? ශෘති සහ කාර්තික්ගේ අනාගතේ කොයි විදිහට විසදෙයිද කියලා බලන්නනම් හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලනවා..ආයෙත් පාරක් කියන්නම් ගොඩක් ලස්සන ෆිල්ම් එකක..නොබලා හිටියොත් අපරාදේ..එහෙනම් හැමෝටම බුදු සරණයි..
එහෙනම් තවත් ලස්සන සුපිරියක් අරගෙන එන්නම් පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න ඒක ලොකු හයියක් ඊළග සබ් එක කරන්න..තව ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
850MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
