Wednesday , June 3 2026
DON'T MISS

Ganglands (2021-) [S01: E03] Sinhala Subtitles | මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Ganglands (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.0/10

Stars :  Sami Bouajila, Carlos Schram, Geert Van Rampelberg

Language :  French

Director :  Hamid Hlioua, Julien Leclercq

ඉතින් කලින් කොටසෙදි දැක්කනෙ සේබර් මේදිට ෂානෙස්ව දෙන්නෙ නැතුව, හම්බුණ චාන්ස් එකෙන් මේදි ලවා ක්‍රිස්ගෙ කොකේන් කිලෝ 300ක් හොරකම් කරවගන්න හදනවා. ඉතින් අද අපිට බලාගන්න පුළුවන් මේ මංකොල්ලය වෙන හැටි. ඉතින් ක්‍රිස් මෙයාලට ලේසියෙන් මේ කොකේන් කිලෝ 300ක් හොරකම් කරන්න දේවිද? ඒ අස්සෙම සේබර්ට නම් උදා වෙලා තියෙන්නෙ හොඳ කාලෙකුත් නෙවෙයි. එහෙනම් අරගෙන බලන්න.. ජයවේවා! ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු!

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *