Year : 2021-
IMDB Rate : 6.5/10
Stars : John Cho, Mustafa Shakir, Daniella Pineda
Language : English
Creator : Christopher L. Yost
ආයුබෝවන් 🙏☺ කියලා ඔන්න අදත් අලුතෙන්ම රිලීස් වුන තවත් ටීවි සීරිස් එහෙක පලවෙනි එපිය අරගෙන ආවා. මේකත් ඔන්න සුපිරියක් තමයි. ” COWBOY BEBOP ” තමා සීරිස් එකේ නම. සීරිස් එක ගැන කියනව නම් 6.4/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. 76%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් මේ සීරිස් එක Sci-fi ගණයට තමයි අයිති වෙන්නේ. ආයෙ ඉතින් සුපිරියක්ම තමා. 👌😉 Cowboy Bebop කතාමාලාවේ 1998 දී ඇනිමේෂන් ටීවි සීරිස් එකක් වගේම 2001 දී ඇනිමේෂන් ෆිල්ම් එහෙකුත් නිකුත් වෙලා තියෙනවා. ඉතිං මේ ටික එකම ස්ටෝරිය based වුනාට, මේ සීරිස් එක Live action සීරිස් එකක්. ඉතිං ලොකු ලොකු හෑලි නම් ලියන්න යන්නෑ හොඳේ. 😬😬 ඔයාලම අරගෙන බලන්න. ඉතිං මේ සීරිස් එකත් බලන්න ඔයාලට ආරාධනා කරලා මං අදට මෙතනින් නවතිනවා.
හැමෝටම සුබ දවසක් ජය වේවා!
250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![Cowboy Bebop (2021-) [S01: E01] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2021/11/Cowboy-Bebop-2021-.jpg)