Friday , August 28 2026

Love Life (2020-) [S01: E02] Sinhala Subtitles | ඩාර්බිගේ දෙවෙනි කොල්ලා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Love Life (2020-) [S01: E02] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.5/10

Stars :  Anna Kendrick, Zoe Chao, Peter Vack

Language :  English

Director :  Sam Boyd

පසුගිය කොටසින්…..

මතකනෙ මුල් එපියෙන් ඩාර්බි යාලු උනේ පාටි එකේදි හම්බුනු ආගි කියන කොල්ලෙක් එක්කනෙ..අන්තිම්ට එයාට නගරෙන් යන්නත් උනා… ඉතින් අද කොටසෙදි තවත් කොල්ලෙක් එක්ක තමයි ඩාර්බි යාලු වෙන්නේ.

අද කොටසින්…..

අවුරුද්දකට පස්සේ ඩාර්බි එයාගේ ලගදි ඩිවෝස් උනු බොසා බ්‍රෑඩ්ලි එක්ක තමයි සෙට් වෙන්නේ…ඒ වගේම ඩාර්බි ෆොටො ගන්න උගන්වන ක්ලාස් එකකටත් යනවා..ඒත් ඒ වැඩේ හරි යන්නේ නෑ…බ්‍රෑඩ්ලි තාත්තගේ මරණේ සිද්ද වෙන්නෙත් මේ එපියෙදි තමයි..දෙන්නත් එක්ක ඒකටත් සහභාගී වෙලා කොහොමහරි මේ සම්බන්දෙත් ආගි එක්ක තිබුනු සම්බන්දේ වගේම වෙන්වෙනවා.. අන්තිමට ඩාර්බි තව පොඩි වැඩකුත් පටන් ගන්න තමයි හදන්නේ.. ඉතින් ඒ මොකක්ද කියලා එපිය බලලම හොයාගන්න වෙන්නේ ඔයාලටම තමයි

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *