Tuesday , August 25 2026

Love Life (2020-) [S01: E03] Sinhala Subtitles | ඩැනීගේ ෆෝන් දෙක.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Love Life (2020-) [S01: E03] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.5/10

Stars :  Anna Kendrick, Zoe Chao, Peter Vack

Language :  English

Director :  Sam Boyd

පසුගිය කොටසින්……

මතකනේ ඩාර්බි දෙවෙනියට සෙට් උනේ බෑඩ්ලි එක්ක..ඒ උනාට මල ගෙදරින් පස්සේ ඒ සම්බන්දේ ඉවර උනානේ….අද කොටසේ ඉතින් තවත් කොල්ලෙක් තමයි

අද කොටසින්

අවුරුද්දකට පස්සේ ඩාර්බිට ආයෙ හම්බෙනවා මුල් එපියෙදි හිටපු කොල්ලා ආහිව..තනියම නෙවෙයි තව කෙල්ලෙකුත් එක්ක.ඊටප්ස්සෙ ඉතින් අයෙමත් ඩාර්බිට ආගිව මතක් වෙන්න ගන්න්වා..ඒ නිසා එයාගේ යාලුවා ඩාර්බිව එක්කන් යනවා පාටියකට..ඒකෙදි ඩාර්බිට හම්බෙනවා පාටියේ වඩ කරන ඩැනී කියලා කොල්ලෙක්..එයත් එක්ක අද කොටසෙදි ඩාර්බි සම්බන්දයක් පවත්වන්නේ…ඒට් ඉතින් ඩාර්බි මුල ඉදන්ම බොරුම ත්මයි කියන්නේ ඩැනීට…පස්සෙ ඉතින් බොරු කිව්වට සමාවත් ඉල්ලනවා..ඔහොම තමයි අද කතාව දිවෙන්නේ..ඉතින් ඩාර්බියි ආගියි අතරේ හ්‍රියටම මොනවද වෙන්නේ ඩැනි එක්ක තියෙන සම්බන්දෙට මොකද වෙන්නේ කියල බලමු නේද??

Check Also

Atlas King (2026) Sinhala Subtitles | මංකොල්ලය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 (USA) IMBD : 4.5/10 Starring : Michael Bisping,Cuba Gooding Jr,George Finn Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *