Year : 2021
IMDB Rate : 9.0/10
Stars : Lukman Lukku, Sreeja Das, Sudhi Koppa
Language : Malayalam
Director : Jishnu Harindra Varma
ඔන්න එහෙනම් යාළුවනේ මම අද අරගෙන ආවේ තවත් අලුතින්ම රිලීස් වෙච්චි මලයාලම් ෆිල්ම් එකක්..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jishnu Harindra Varma විසින්..මේක අයත් වෙන්නේ Thriller කාණ්ඩයට..Lukman Lukku,Sreeja Das,Sudhi Koppa වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම මේකට Imdb දර්ශකයේ 9.0ක් වැනි ඉහළ rating ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් බලමු..
ඈත පලාතක හොටෙල් එකක් තියෙනවා..ඉතින් මේකේ වැඩ කරන්න ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඉන්නවා..ඉතින් මේ ගෑණු කෙනා මේ හොටෙල් එකේ කරන්නේ මොන වවගේ වැඩක්ද කියලා ඔයාලම බලන්නකෝ 😛😛😛..ඉතින් දවසක් මේ හොටෙල් එකට ජෝඩුවක් එනවා..එතනින් පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..ඇත්තටම මුල ඉදන් අගට යයනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක් තියෙන්නේ..අනිවාර්යයෙන් thriller ෆිල්ම් වලට කැමති අයට මේක හොද අත්දැකීමක් වෙයි..
වෙනදා වගේම කියන්න තියෙන්නේ පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..දැන් එන්න එන්න comment අඩු වෙනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් ආයෙත් හම්බෙමු.. හැමෝටම බුදු සරණයි..තව ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..
300MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
300MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
