Tuesday , June 23 2026
DON'T MISS

Adbhutham (2021) Sinhala Subtitles | කාලය තරණය කල ආදරය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Adbhutham (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.7/10

Stars :  Teja Sajja, Shivani Rajashekar, Mirchi Kiran

Language :  Telugu

Director :  Mallik Ram

ඔන්න මම අද අරගෙන කියන්න බැරි තරම් වෙනස්ම ලස්සන කතාවක්..මම සබ් කරපු ෆිල්ම් වලින් ගොඩක් ආසාවෙන්ම සබ් කරපු ෆිල්ම් එක තමයි මේක..ඒ තරමට මට මේක හිතට වැදුනා..ඔයාලට කොහොම වෙයිද කියලනම් දන්නේ නෑ ඉතින්..😍😍😍😍😍..එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන බලමු..

මේ ෆිල්ම් එක Released කරලා තියෙන්නේ 2021 නොවැම්බර් 19..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mallik Ram විසින්..මේකට ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Teja Sajja හා Shivani Rajashekhar විසින්..මේක අයත් වෙන්නේ Romance | Sci-Fi යන කාණ්ඩ වලට..මේකට 7.8ක් වැනි ඉහළ Imdb අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

අපේ ප්‍රධාන චරිත දෙක තමයි සූර්‍යා සහ වෙනිලා කියන්නේ..ෆිල්ම් එක පටන් ගන්නේ මේ දෙන්නම දිවි නසා ගන්න යන තැනින්..සූර්‍යා දිවි නසා ගන්න කලින් එයාගෙම ෆෝන් එකට මැසේජ් එකක් යවා ගන්නවා ඔහුගෙ මරණෙට කවුරුත් වග කියන්න ඕනේ නෑ කියලා..ඒත් ඒ මැසේජ් එක දිවි නසා ගන්න යන වෙනිලට යනවා..ඉතින් මේ දෙන්නටම එකම අංකයක් ලැබුණේ කොහොමද කියලා හොයාගෙන යනකොට තමයි මේ දෙන්නට තේරෙන්නේ මේ දෙන්නා ඉන්නේ කාල පරාස දෙකක කියලා..ඉතින් එතනින් එහාට මොනවා වෙයිද ? ආදරය කුතුහලය හැමදේම කැටි කරගත් මේ ලස්සන සිනමා නිර්මාණය රස විදින්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා..

එහෙනම් අදට ගිහින් එන්නම්..මේ වගේම තවත් ලස්සන සුපිරියකින් හම්බෙමු..මේ මගේ 29වෙනි උපසිරැසි ගැන්වීම..ඔයාලට තවත් මේ වගේ ලස්සන ෆිල්ම් ඕනෙනම් හැමෝම comment එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් හැමෝටම බුදු සරණයි..

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Adbhutham (2021) Sinhala Subtitles” Adbhutham-2021.zip – Downloaded 6734 times – 62.50 KB

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *