Year : 2021
IMDB Rate : 7.7/10
Stars : Teja Sajja, Shivani Rajashekar, Mirchi Kiran
Language : Telugu
Director : Mallik Ram
ඔන්න මම අද අරගෙන කියන්න බැරි තරම් වෙනස්ම ලස්සන කතාවක්..මම සබ් කරපු ෆිල්ම් වලින් ගොඩක් ආසාවෙන්ම සබ් කරපු ෆිල්ම් එක තමයි මේක..ඒ තරමට මට මේක හිතට වැදුනා..ඔයාලට කොහොම වෙයිද කියලනම් දන්නේ නෑ ඉතින්..😍😍😍😍😍..එහෙනම් පොඩ්ඩක් ෆිල්ම් එක ගැන බලමු..
මේ ෆිල්ම් එක Released කරලා තියෙන්නේ 2021 නොවැම්බර් 19..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mallik Ram විසින්..මේකට ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Teja Sajja හා Shivani Rajashekhar විසින්..මේක අයත් වෙන්නේ Romance | Sci-Fi යන කාණ්ඩ වලට..මේකට 7.8ක් වැනි ඉහළ Imdb අගයක් ලැබිලා තියෙනවා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
අපේ ප්‍රධාන චරිත දෙක තමයි සූර්‍යා සහ වෙනිලා කියන්නේ..ෆිල්ම් එක පටන් ගන්නේ මේ දෙන්නම දිවි නසා ගන්න යන තැනින්..සූර්‍යා දිවි නසා ගන්න කලින් එයාගෙම ෆෝන් එකට මැසේජ් එකක් යවා ගන්නවා ඔහුගෙ මරණෙට කවුරුත් වග කියන්න ඕනේ නෑ කියලා..ඒත් ඒ මැසේජ් එක දිවි නසා ගන්න යන වෙනිලට යනවා..ඉතින් මේ දෙන්නටම එකම අංකයක් ලැබුණේ කොහොමද කියලා හොයාගෙන යනකොට තමයි මේ දෙන්නට තේරෙන්නේ මේ දෙන්නා ඉන්නේ කාල පරාස දෙකක කියලා..ඉතින් එතනින් එහාට මොනවා වෙයිද ? ආදරය කුතුහලය හැමදේම කැටි කරගත් මේ ලස්සන සිනමා නිර්මාණය රස විදින්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා..
එහෙනම් අදට ගිහින් එන්නම්..මේ වගේම තවත් ලස්සන සුපිරියකින් හම්බෙමු..මේ මගේ 29වෙනි උපසිරැසි ගැන්වීම..ඔයාලට තවත් මේ වගේ ලස්සන ෆිල්ම් ඕනෙනම් හැමෝම comment එකක් දාගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් හැමෝටම බුදු සරණයි..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
