Thursday , June 18 2026
DON'T MISS

Love Life (2020-) [S01: E05] Sinhala Subtitles | ඩාර්බිගේ අතීතය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Love Life (2020-) [S01: E01] Sinhala Subtitles

Year :  2020-

IMDB Rate :  7.5/10

Stars :  Anna Kendrick, Zoe Chao, Peter Vack

Language :  English

Director :  Sam Boyd

ඔන්න අද කොටසින් බලාගන්න පුලුවන් ඩාර්බිගේ යොවුන් වියේදී ඇය මොනවගේ කෙනෙක්ද කියලා.කියන්න ඕන නෑනේ ඒ කාලෙත් ඩාර්බිට කොල්ලෙක් ඉදලා..නම තමයි ලුක්..ඩාර්බි මේ කතාව කියන්නේ චිකිත්සකවරියක්ට..ඒ කතාව කියන්නේ ඩාර්බි මැගිනස් අතර තියෙන සම්බන්දය පිලිබදව චිකිත්සකවරිය එක්ක සාකච්චා කරන ගමන්..තව ඩාර්බිගේ අම්ම තාත්තා මොනවගේ දෙන්නෙක්ද කියලත් අද බලාගන්න පුලුවන්..එහෙනම් ඊල්ග කොටසින් ඉක්මනට හම්බෙමු
ජය!!

Download Menu

 

 

Complete Links


2.0GB 720p Complete Season 01 WEB


2.0GB 720p Complete Season 01 WEB


2.0GB 720p Complete Season 01 WEB

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Love Life (2020-) [S01: E05] Sinhala Subtitles” Love-Life-2020-S01-E05.zip – Downloaded 482 times – 15.43 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Bhooth Bangla (2026) Sinhala Subtitles | ලෝකෙ එක එක ජාතියෙ අවතාර ඉන්නවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 17, 2026 (India) IMBD: 5.5/10 Starring: Akshay Kumar,Wamiqa Gabbi,Asrani Director : Priyadarshan Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *