Tuesday , July 14 2026
DON'T MISS

Cowboy Bebop (2021-) [S01: E04] Sinhala Subtitles | ෆේයි වැලන්ටයින් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cowboy Bebop (2021-) [S01: E04] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.5/10

Stars :  John Cho, Mustafa Shakir, Daniella Pineda

Language :  English

Creator :  Christopher L. Yost

Cowboy Bebop S01 E04 (sinhala subtitles ) ආයුබෝවන් 🙏☺ ඔන්න අද අරන් ආවේ COWBOY BEBOP සීරිස් එකේ හතරවෙනි කොටස. අද කොටස ගැන පොඩියට සාරාංශගතව පැහැදිලි කරන්නම්,
ස්පයික්ටයි ජෙට්ටයි කරන්න වැඩක් සෙට්වෙලා නෑ තාම. බාර් එකකට වෙලා ඉන්න මේ දෙන්නා ගාවට එකපාරම දුවන් එනවා පරණ යෙහෙලියක්. පරණ යෙහෙලිය කවුද කියලා පලවෙනි කොටස බැලුව නම් ඔයාලට මතක් වෙයි. ඒ තමයි ෆේයි වැලන්ටයින්. ෆේයි මෙයාලා ගාවට දුවන් එන්නෙ උරහිසටත් වෙඩි වැදිලා ලේ පෙරාගෙන. ඇවිල්ලා කියන්නෙ “මරියා මර්ඩොක්” කියන අපරාදකාරිය ගැන. මර්ඩොක්ව අල්ලගන්න ඔයාලගේ උදව් ඕනේ, මර්ඩොක් මොනවද කලේ මේ සේරම ෆේයි ජෙට්ටයි ස්පයික්ටයි කියනවා. අකමැත්තෙන් වුනත් මේ දෙන්නා වැඩේට කැමති වෙනවා. ෆේයිට මොකද වුනේ කියල අද කතාව මුල ඉඳන් බැලුවම දැනගන්න පුලුවන්. මුලදි කිව්ව වගේ උපරිම කෙටියෙන් තමා කිව්වේ. එහෙනම් මෙතනින් එහාට කතාව බාර ඔයාලට, අදට ගිහින් එන්නම්!

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
STAY SAFE…

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *