Saturday , April 19 2025
DON'T MISS

Antakshari (2022) Sinhala Subtitles | අභිරහස් තැනැත්තෙකු පසුපස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Antakshari (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.9/10

Stars :  Saiju Kurup, Sudhi Koppa, Priyanka Nair

Language :  Malayalam

Director :  Vipin Das

දක්ශ පොලිස් නිලධාරියෙක් වෙන ඉන්ස්පෙක්ටර් දාස්ගෙ දියනිය හදිසියේම පුද්ගලයෙකුගෙ ග්‍රහණයට නතුවී බේරෙන්නෙ පුදුම සහගත විදිහට, තමන්ගෙ දූට මරු කැඳවන්න උත්සාහ කල පුද්ගලයා තවදුරටත් නිදැල්ලෙ සිටීම අනතුරක් බැවින් ඒ පිලිබදව පරීක්ශනයක් කරන දාස්ට ඔහු අල්ලගන්න පුලුවන් වෙයිද, කවුද ඒ පුද්ගලයා, ඔයාලම බලන්න….

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

2 comments

  1. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Web Page Admin සහ Subtitles ලබා දුන් සැමට ස්තූතියි. බොහොම ස්තූතියි සහෝ. තවත් ලස්සන චිත‍රපටියක් එනකම් බලන් ඉන්න වෝ.
    ආදරේ Bro’s
    ආදරේ Web page

Leave a Reply

Your email address will not be published. Required fields are marked *