Tuesday , August 4 2026

Antakshari (2022) Sinhala Subtitles | අභිරහස් තැනැත්තෙකු පසුපස [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Antakshari (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  6.9/10

Stars :  Saiju Kurup, Sudhi Koppa, Priyanka Nair

Language :  Malayalam

Director :  Vipin Das

දක්ශ පොලිස් නිලධාරියෙක් වෙන ඉන්ස්පෙක්ටර් දාස්ගෙ දියනිය හදිසියේම පුද්ගලයෙකුගෙ ග්‍රහණයට නතුවී බේරෙන්නෙ පුදුම සහගත විදිහට, තමන්ගෙ දූට මරු කැඳවන්න උත්සාහ කල පුද්ගලයා තවදුරටත් නිදැල්ලෙ සිටීම අනතුරක් බැවින් ඒ පිලිබදව පරීක්ශනයක් කරන දාස්ට ඔහු අල්ලගන්න පුලුවන් වෙයිද, කවුද ඒ පුද්ගලයා, ඔයාලම බලන්න….

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *