Year : 2022
IMDB Rate : 6.0/10
Stars : Ajay, Brahmaji, Rajkumar Kasireddy
Language : Telugu
Director : Chandoo Mondeti
මේරි කියන්නේ අනාථ ගැහැණූ ළමයෙක්. එයාට තව පිරිමි යාළුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් ආබාධ දෙකක් තියෙනවා. ඉතිං මේ තුන් දෙනා කුඩා කල සිටම එකටම තමයි හැදී වැඩෙන්නෙ. ඒ වගේම මේ තුන් දෙනාට වෙන වෙනම හීන තුනක් තියෙනවා. මේ හීන හැබෑ කරගන්න දුවමින් සිටින මේ තුන් දෙනාගෙ ජීවිත එකපාරටම උඩු යටිකුරු වෙන්නේ යම් ඝාතණයක් නිසයි. ඉතිං එම ඝාතණයට මේ තුන් දෙනා හිර වෙනවා. ඉතිං මේ ඝාතණය පොළිසියේ සී.අයි සම්බන්ධව සිද්ධවෙන දෙයක් නිසා.. මොවුන්ව හොදටම හිරවෙනවා.. ඒ අතරෙ මොවුන් ශේකර් බාබු නම් අයෙක්ගෙන් උදව් ඉල්ලා යනවා.. එතැන් සිට කථාව කොහොම වෙයිද, මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්න.
400MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
600MB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p 4K HQ SDR පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Web Page Admin සහ Subtitles ලබා දුන් සැමට ස්තූතියි. බොහොම ස්තූතියි සහෝ. තවත් ලස්සන චිතරපටියක් එනකම් බලන් ඉන්න වෝ.
ආදරේ Bro’s
ආදරේ Web page