Year : 2022
IMDB Rate : 5.1/10
Stars : Soubin Shahir, Dileesh Pothan, Surabhi Lakshmi
Language : Malayalam
Director : Jithu K. Jayan
d’souza කියන්නෙ හොරෙක්, සාමාන්‍ය විදිහට හොරකමෙන් ජීවත්වෙන්න හදන පුද්ගලයෙක්.., අනිත් පැත්තෙන් කෝටි 4 ක හොර සල්ලි අල්ලන පොලිස් කාරයො පිරිසක්, ඒවා හොයන්න එන සල්ලි වල අයිතිකාරයෙක්, d’souza කොහොමද මේ සල්ලි වලට සම්බන්ද වෙන්නෙ, ඒවගෙන් කෝටි 3 කට මොකද උනේ, කාගෙ සල්ලිද මේ, මේ ගැන දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා, වැඩි විස්තර කියන්න යන්නැ, මලයාලම් චිත්‍රපටිවලට කැමැති ඔයාලම බලන්නකෝ……තවත් උපසිරසියකින් හම්බෙමු!
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
RRR,KGF 2,Beast,Acharya එහෙම දෙන්න බෑද ඉක්මනට