Tuesday , June 23 2026
DON'T MISS

Kallan D’Souza (2022) Sinhala Subtitles | ද සූසා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Kallan D'Souza (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.1/10

Stars :  Soubin Shahir, Dileesh Pothan, Surabhi Lakshmi

Language :  Malayalam

Director :  Jithu K. Jayan

d’souza කියන්නෙ හොරෙක්, සාමාන්‍ය විදිහට හොරකමෙන් ජීවත්වෙන්න හදන පුද්ගලයෙක්.., අනිත් පැත්තෙන් කෝටි 4 ක හොර සල්ලි අල්ලන පොලිස් කාරයො පිරිසක්, ඒවා හොයන්න එන සල්ලි වල අයිතිකාරයෙක්, d’souza කොහොමද මේ සල්ලි වලට සම්බන්ද වෙන්නෙ, ඒවගෙන් කෝටි 3 කට මොකද උනේ, කාගෙ සල්ලිද මේ, මේ ගැන දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා, වැඩි විස්තර කියන්න යන්නැ, මලයාලම් චිත්‍ර‍පටිවලට කැමැති ඔයාලම බලන්නකෝ……තවත් උපසිරසියකින් හම්බෙමු!

Check Also

Marsupilami (2026) Sinhala Subtitles | දඟර වලිග ලපවානර විස්කම් පෙන්නනවා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : February 4, 2026 (France) IMBD: 6.3/10 Starring: Philippe Lacheau,Élodie Fontan Director : Philippe Lacheau …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *