Sunday , April 14 2024
DON'T MISS

The Flash [S08: E06] Sinhala Subtitles | ආබාධය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Flash [S08: E06] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! කොහොමද ඉතිං කට්ටියටම? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු Flash seson 8 Episode 6 ට සිංහල උපසිරැසි අරගෙන ආවා. කලින් කොටස මතක කලොත් එහෙම ඔයාලට මතක ඇති මහා ව්‍යසනයට මූණ දෙන ටීම් ෆ්ලෑෂ් එකෙ අන්තිමට පෙන්නනවා CCPD එකෙ තියෙන PD ස්ටාෆ් එකෙ ෆොටෝ එහෙක වෙන පුංචි වෙනස්කම ගැන. ඔව්, ඒ තමයි නෝරායි බාටුයි ඒ පින්තූරේ ලකුණු වෙනවා. ඒ කියන්නෙ කාලරාමුවේ නැවත වෙනස් වීමක් වුනා කියන. හරි, එතනින් පස්සෙ මේ කොටසෙදි වෙන්නෙ ඒ සිදුවීම මොකද්ද? මොකද්ද එහෙම වෙන්න හේතුව කියන එකට උත්තරේ තමයි! ඉතිං කතාවේ මේ කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවට, මේ කොටසට ලැබෙන ඵලදායිතාවය එක්කයි ඉදිරි කොටස් වලට සිංහල උපසිරැසි ගැන්වීම කරනවද නැද්ද කියලා මං තීරණය කරන්නෙ. මොකද හුඟක්ම කාර්‍යබහුල අවස්ථාවක තමයි මෙහෙම ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නෙ. මොකද කියනව නම් මේ ෆ්ලෑෂ් කතාංගය ඉවරයක් නැතුවම ඇදෙන රබර් පටියක් කියන්න ඔයාලා අපි කවුරුත් හොඳටම දන්නවා. එහෙව් එකෙ තවත් ෆිල්ම් එහෙකට උපසිරැසි ගැන්වන්න තියෙන වෙලාවක් තමයි මෙහෙම මේ කතාංගයට වෙන් කරන්නෙ. ඉතිං ඒ දේ විශේෂයෙන්ම මතක් කරලා මං මෙතනින් නවතිනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Check Also

Inspector Rishi (2024) [Complete S01] Sinhala Subtitles | යක්ෂයින්ගේ තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Year : March 29, 2024 (India) IMDB Rate :  7.2/10 Stars : Naveen Chandra, Sunaina …

20 comments

  1. thanks bn ..digatama flash eke sub dipan bn ..ela

  2. Thanks…aiyaaa digatama oneee

  3. Thanks ayiyee.mee season ekt wenakan witharakwath sub dennako… dan mee season ek balanna gaththa hindaa madin balana ek nawaththanna hithenne naa 🙂

  4. mekata sub dunne nathnam mama ellila marenwa …

  5. sub ekata thank you.

  6. Meka nawatthanna epa. Me season eka iwara venakan hari Sub eka denna bro puluwan ikmanata. Sub ekata thanks.

  7. Thanks…aiyaaa digatama one

  8. Thanks digatama dennna

  9. ඔගොල්ලොන්ගෙ සියලු වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූති සහෝ.. ඒත් එක්කම කියන්න ඕනෙ මේ කතා මාලාව කොච්චර ඇදුනත් මේක ආසාවෙන් බලන ලොකු පිරිසක් ඉන්නව.. ඒ නිසා මේකට දිගටම සබ් දෙන්න සහෝ. ජය වේවා!!

  10. Sandaru Nimsara

    Thanks bro❤️🙏

  11. digatama suba danda yalu

  12. anith tikatath ikmanata ini bn

  13. Thanks saho sub ekata , anith kotas walatath sub genen machan. Jaya weva.

  14. anith ewat sub ndd

  15. meka newattuwoth api asaranai. digatama sub denna saho

  16. Havindu Dilkith

    The Flash එකේ sub දෙන එකනම් නවත්වන්න එපා.එහෙම උනොත් අපි අසරණයි.දිගටම කරගෙන යන්න , ජය වේවා🙏

  17. anith sub tikath dapan k0

  18. තාම episode 6 නේ දාලා තියෙන්නේ අනික් ටිකත් දාන්න අයියෝ

  19. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *