Tuesday , July 14 2026
DON'T MISS

The Flash [S08: E06] Sinhala Subtitles | ආබාධය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E06] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! කොහොමද ඉතිං කට්ටියටම? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු Flash seson 8 Episode 6 ට සිංහල උපසිරැසි අරගෙන ආවා. කලින් කොටස මතක කලොත් එහෙම ඔයාලට මතක ඇති මහා ව්‍යසනයට මූණ දෙන ටීම් ෆ්ලෑෂ් එකෙ අන්තිමට පෙන්නනවා CCPD එකෙ තියෙන PD ස්ටාෆ් එකෙ ෆොටෝ එහෙක වෙන පුංචි වෙනස්කම ගැන. ඔව්, ඒ තමයි නෝරායි බාටුයි ඒ පින්තූරේ ලකුණු වෙනවා. ඒ කියන්නෙ කාලරාමුවේ නැවත වෙනස් වීමක් වුනා කියන. හරි, එතනින් පස්සෙ මේ කොටසෙදි වෙන්නෙ ඒ සිදුවීම මොකද්ද? මොකද්ද එහෙම වෙන්න හේතුව කියන එකට උත්තරේ තමයි! ඉතිං කතාවේ මේ කොටසට සිංහල උපසිරැසි අරගෙන ආවට, මේ කොටසට ලැබෙන ඵලදායිතාවය එක්කයි ඉදිරි කොටස් වලට සිංහල උපසිරැසි ගැන්වීම කරනවද නැද්ද කියලා මං තීරණය කරන්නෙ. මොකද හුඟක්ම කාර්‍යබහුල අවස්ථාවක තමයි මෙහෙම ඔයාලට උපසිරැසියක් අරගෙන එන්නෙ. මොකද කියනව නම් මේ ෆ්ලෑෂ් කතාංගය ඉවරයක් නැතුවම ඇදෙන රබර් පටියක් කියන්න ඔයාලා අපි කවුරුත් හොඳටම දන්නවා. එහෙව් එකෙ තවත් ෆිල්ම් එහෙකට උපසිරැසි ගැන්වන්න තියෙන වෙලාවක් තමයි මෙහෙම මේ කතාංගයට වෙන් කරන්නෙ. ඉතිං ඒ දේ විශේෂයෙන්ම මතක් කරලා මං මෙතනින් නවතිනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *