Year : 2014 –
Series IMDB Rate : 7.7/10
Stars : Grant Gustin, Candice Patton, Danielle Panabaker
Language : English
Creators : Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg
ආයුබෝවන්! ඔන්න එහෙනම් කට්ටියට හා හා පුරා කියලා අදත් අරගෙන ආවා උපසිරැසියක්. ⚡✌️😋 ඒ ඉතිං ෆ්ලෑෂ් 11 වන කොටස. හුඟක් අය මේ වෙනකොට දන්නවා ෆ්ලෑෂ් 8 වන කතාසමය මේ වෙනකොට 20 වන කතාංගයෙන් නිමාවුණා කියලා. ඒ එක්කම WB ලගේ ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට ෆ්ලෑෂ් හිමිකමක් කියනවා 20 වන කතාංගය නිකුත් වීමත් එක්කම. මොකද මේ වෙනකං WB ලගේ ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට කතාංග 170 කින් සපිරි ඇරෝ කතාමාලවයි හිමිකම් ලැබුවේ. 👀 ෆ්ලෑෂ් සීසන් 8 එකෙ 20 වන කතාංගයත් එක්ක ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට කතාංග 171 ක් නියෝජනය කරමින් ෆ්ලෑෂ් කතාමාලව සනිටුහන් ලැබුවා. 👌😏
ඒ කොහොම වුණත් ෆ්ලෑෂ් මීලඟ නිකුත් වෙන්න නියමිත 9 වන කතාංගයෙන් ෆ්ලෑෂ් කතාමාලාව සමාප්ත කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ කියලා ෆ්ලෑෂ් නිර්මාණකරුවෙක් වන “Eric Wallace” සඳහන් කරලා තියෙනවා. ඒක නම් ඉතිං ෆ්ලෑෂ් Die Hard Fan ලට නම් සුභ ආරංචියක් වුණත් බොහෝ පිරිසකට මේ වෙද්දී ෆ්ලෑෂ් සීරිස් එක කියන්නෙ එපාම වෙච්ච තවත් ටීවී සීරිස් එකක්.(මාත් ඇතුළුව) 🤢🤮 ඉතිං ඒ හින්දම ෆ්ලෑෂ් සීසන් 8 එකෙන් පස්සෙ ඉදිරිව නිකුත් වෙන්න තියෙන කිසිම ෆ්ලෑෂ් කතාමාලාවකට උපසිරැසි කරන්න කිසිම බලාපොරොත්තුවක් නම් නෑ. මොකද දැනටමත් බොහෝ ප්‍රතිචාර අඩුවෙන් ලැබෙන කතාමාලවක් නිසා. 😢😢 ඉතිං අද කොටස ගැන මං මොනවත් සඳහන් කරන්න යන්නෙ නෑ, එහෙව් එකෙ මේ සීසන් එකත් එක්ක තාමත් රැඳිලා ඉන්න ඉවර වෙනකං රැඳෙන අයට බොහොම ස්තූතියි කියන ගමන් තව උපසිරැසියකින් හමුවෙනකං අදට මං මෙතනින් නවතිනවා. 👋👋
“මතක ඇතුව පුළුවන් හැමෝම වගේ කමෙන්ට් එක ගානේ දාගෙන යන්නත්, අමතක කරන්න එපා!” ☝️😌
හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
230MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
![The Flash [S08: E11] Sinhala Subtitles](https://piratelk.com/wp-content/uploads/2022/07/the-flash-new.jpg)
