Monday , April 15 2024
DON'T MISS

The Flash [S08: E11] Sinhala Subtitles | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Flash [S08: E11] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! ඔන්න එහෙනම් කට්ටියට හා හා පුරා කියලා අදත් අරගෙන ආවා උපසිරැසියක්. ⚡✌️😋 ඒ ඉතිං ෆ්ලෑෂ් 11 වන කොටස. හුඟක් අය මේ වෙනකොට දන්නවා ෆ්ලෑෂ් 8 වන කතාසමය මේ වෙනකොට 20 වන කතාංගයෙන් නිමාවුණා කියලා. ඒ එක්කම WB ලගේ ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට ෆ්ලෑෂ් හිමිකමක් කියනවා 20 වන කතාංගය නිකුත් වීමත් එක්කම. මොකද මේ වෙනකං WB ලගේ ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට කතාංග 170 කින් සපිරි ඇරෝ කතාමාලවයි හිමිකම් ලැබුවේ. 👀 ෆ්ලෑෂ් සීසන් 8 එකෙ 20 වන කතාංගයත් එක්ක ඇරෝවර්ස් එකෙ දීර්ඝතම සීරිස් එක විදියට කතාංග 171 ක් නියෝජනය කරමින් ෆ්ලෑෂ් කතාමාලව සනිටුහන් ලැබුවා. 👌😏

ඒ කොහොම වුණත් ෆ්ලෑෂ් මීලඟ නිකුත් වෙන්න නියමිත 9 වන කතාංගයෙන් ෆ්ලෑෂ් කතාමාලාව සමාප්ත කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ කියලා ෆ්ලෑෂ් නිර්මාණකරුවෙක් වන “Eric Wallace” සඳහන් කරලා තියෙනවා. ඒක නම් ඉතිං ෆ්ලෑෂ් Die Hard Fan ලට නම් සුභ ආරංචියක් වුණත් බොහෝ පිරිසකට මේ වෙද්දී ෆ්ලෑෂ් සීරිස් එක කියන්නෙ එපාම වෙච්ච තවත් ටීවී සීරිස් එකක්.(මාත් ඇතුළුව) 🤢🤮 ඉතිං ඒ හින්දම ෆ්ලෑෂ් සීසන් 8 එකෙන් පස්සෙ ඉදිරිව නිකුත් වෙන්න තියෙන කිසිම ෆ්ලෑෂ් කතාමාලාවකට උපසිරැසි කරන්න කිසිම බලාපොරොත්තුවක් නම් නෑ. මොකද දැනටමත් බොහෝ ප්‍රතිචාර අඩුවෙන් ලැබෙන කතාමාලවක් නිසා. 😢😢 ඉතිං අද කොටස ගැන මං මොනවත් සඳහන් කරන්න යන්නෙ නෑ, එහෙව් එකෙ මේ සීසන් එකත් එක්ක තාමත් රැඳිලා ඉන්න ඉවර වෙනකං රැඳෙන අයට බොහොම ස්තූතියි කියන ගමන් තව උපසිරැසියකින් හමුවෙනකං අදට මං මෙතනින් නවතිනවා. 👋👋

“මතක ඇතුව පුළුවන් හැමෝම වගේ කමෙන්ට් එක ගානේ දාගෙන යන්නත්, අමතක කරන්න එපා!” ☝️😌

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

10 comments

  1. Nalinka sandaru

    අනේ එහෙම කරන්න එපා. Season 9 ආවොත් ඒකෙත් සබ් දාන්නකෝ. මේකේ විතරයි flash එකේ සබ් තියෙන්නේ. අනේ plzzz සබ් දාන්නේ නැතුව ඉන්න එපා🥺❤

  2. Good job මචන් ඉතුරු ටිකට් ඉක්මනට දියම්

  3. ade sub nAN NAWATHTHANDA EPA BN MEKE WITHARAI ME TV SERIES EKA THIYENNE API MULA IDANMA PIRATE EKEN MAI MEKA BALUWE MAGA NATHARAKARANDA EPA BN ITHIN

  4. thanks bro

  5. api balnawa sago

  6. මැදින් නවත්තන්න එපා සහෝ

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. nipuna bandara

    thanks mchn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *