Year : 2022
IMDB Rate : 7.3/10
Stars : Imman Annachi, Sundar C., Jai
Language : Tamil
Director : Badri
සුදාකර් කියන්නේ එල්ලා මරන්න නියම උන සිරකරුවෙක්…ඉතින් මෙයාව එල්ලා මරන්න නියම වෙලා තියෙන දවසට,කලින් දවසේ,මෙයාගේ අන්තිම ආශාව මොකක්ද කියල ඇහුවාම,මෙයා කියන්නේ ,විජී කියන වාර්තාකාරිණියව හම්බවෙන්න ඕනි කියල…ඉතින් විජී සිරමැදිරියට එන්නේ,තමන් කවදාවත් දැකලවත් නැති අදුරන්නෙවත් නැති සුදාකර් කියන සිරකරුවා තමන්ව හම්බවෙන්න ඕනි කියල කිව්වේ,ඇයි කියන කුතුහලයත් එක්ක…විජී සුදාකර්ව හම්බවුනාම,සුදාකර් කියන්න ගන්නවා,එයා මේ මිනීමැරුම කරේ නෑ,එයා නොකල වැරැද්දකට තමයි මේ එල්ලා මරන්න හදන්නේ කියල….ඉතින් විජීට තේරෙනවා සුදාකර් හදන්නේ,එයාව එල්ලා මරන එකෙන් බේරෙන්න තමයි කියල,නැගිටල යන්න හදනවා…එතනදී තමයි සුදාකර් කියන්නේ
” මැඩම් ,මම කිව්වේ මම ඒ මිනීමැරුම කරේ නෑ කියල විතරයි,මම මිනීමැරුම් කරේ නෑ කියල නෙවෙයි…මේ වෙද්දි මම හත් දෙනෙක්ව මරල තියෙනවා”
මොකක්ද මේ වෙන්නේ කියල,ඔයාටත් පුදුමයක් හිතෙනවා ඇති..ඉතින් ඇත්තටම සුදාකර් කවුද…මොකක්ද වෙන්නේ කියල දැනගන්නනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා..
Sundar C….Jai…Manasvi ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය ,ඔයාලට බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…ඉතින් එහෙනම් ආයෙත් ඔයාලව හම්බවෙන්න එනකම්,අරගෙන බලන්නකෝ Pattampoochi (සමනලයා)..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.0GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]