Monday , June 22 2026
DON'T MISS

The Flash [S08: E13] Sinhala Subtitles | කණ්ඩායම් පරිහානිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash [S08: E13] Sinhala Subtitles

Year :  2014 –

Series IMDB Rate :  7.7/10

Stars :   Grant Gustin, Candice Patton, Danielle Panabaker

Language :  English

Creators :   Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg

ආයුබෝවන්! 🙏😋 ඔන්න ඉතිං වෙනදා වගේම සුපුරුදු පරිදි මං ඔයාලට අද අරගෙන එන්නෙ ෆ්ලෑෂ් 13 වන කතාංගය. කලින් කොටසින් පුංචි මතක් කිරීමක් කලොත්, ඔයාලට මතක ඇති මරණයේ ස්වාමියා නොහොත් ඩෙත්ස්ටෝම් කේට්ලින්ව පැහැරගෙන ගිහින් උගේ මනාලිය කරගන්න හදනවා කියලා.

කොහොම හරි ඩෙත්ස්ටෝම්ගේ උත්සහාය ව්‍යර්ථ වෙන්නෙ කේට්ලින් තාමත් ඒකට සුදුසු නෑ කියන හින්දයි. ඩෙත්ස්ටෝම්ට ඕන කරන්නෙ කේට්ලින්ව මරන්න නෙවෙයි, උගේ මනාලිය කරගන්න කියලා දැනගත්තම බැරී ඇලෙග්‍රා චෙස්ටර්යි එකතු වෙලා ඒකට පිළියමක් හොයා ගන්නවා. එතනින් පස්සෙ අයිරිස් ඉන්න තැනට පරණ චරිතයක් එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඉන්නෙ ‘එඩී.’ ඔන්න එහෙනම් එතනින් එහාට කතාව තියෙන්නෙ මේ කොටසින්. ඉතුරු ටික බලන්න ඔයාලට ආරාධනා කරලා තවත් උපසිරැසියකින් ලඟදිම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං ගිහින් එන්නම්.

• හැමෝටම සුබ දවසක්! ජය වේවා! •

” පුලුවන් හැමෝම කමෙන්ට් එක ගානේ, දාගෙන යන්න අමතක කරන්නත් එපා.”

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *