Thursday , June 4 2026
DON'T MISS

She-Hulk: Attorney at Law (2022– ) [S01 : E01] Sinhala Subtitles | නීතිඥවරිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

She-Hulk: Attorney at Law (2022– ) [S01 : E01] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  5.9/10

Stars :  Tatiana Maslany, Mark Ruffalo, Ginger Gonzaga

Language :  English

Director :  Kat Coiro

ආයුබෝවන්! කිව්වා එහෙනම් හැමෝටම ඔන්න අද මං අරගෙන එන්නෙ ඊයේ release උන marvel phase 4 වල අලුත්ම කතාමාලාව වන She-Hulk: Attorney at law පලමු කතාංගය. She-Hulk ඉදීරියේදී අනිවාර්යය සමාජිකාවක් බවත් දැනටමත් නිලවශයෙන් නිවේදනය කරලා තියෙනවා. series එක release වෙන්න කලින් ඉඳලම එච්චර හොඳ ප්‍රතිචාර ටිකක් නොලැබුනත්, හිතුවට වඩා series එක තිබුණා කියලයි මට නම් හිතෙන්නෙ. ඒ හින්දම ඉතිං මං අද කොටස ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. එහෙනම් කතාව ඔයාලට බලන්න ආරාධනා කරලම මං අද මෙතනින් නවතිනවා. හැමෝටම සුබ දවසක් ජයවේවා!

Check Also

Kara (2026) Sinhala Subtitles | කර.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 30, 2026 (India) IMBD: 8.2/10 Starring: Dhanush,Mamitha Baiju Director : Vignesh Raja Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *