Tuesday , March 19 2024
DON'T MISS

She-Hulk: Attorney at Law (2022– ) [S01 : E01] Sinhala Subtitles | නීතිඥවරිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

She-Hulk: Attorney at Law (2022– ) [S01 : E01] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  5.9/10

Stars :  Tatiana Maslany, Mark Ruffalo, Ginger Gonzaga

Language :  English

Director :  Kat Coiro

ආයුබෝවන්! කිව්වා එහෙනම් හැමෝටම ඔන්න අද මං අරගෙන එන්නෙ ඊයේ release උන marvel phase 4 වල අලුත්ම කතාමාලාව වන She-Hulk: Attorney at law පලමු කතාංගය. She-Hulk ඉදීරියේදී අනිවාර්යය සමාජිකාවක් බවත් දැනටමත් නිලවශයෙන් නිවේදනය කරලා තියෙනවා. series එක release වෙන්න කලින් ඉඳලම එච්චර හොඳ ප්‍රතිචාර ටිකක් නොලැබුනත්, හිතුවට වඩා series එක තිබුණා කියලයි මට නම් හිතෙන්නෙ. ඒ හින්දම ඉතිං මං අද කොටස ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. එහෙනම් කතාව ඔයාලට බලන්න ආරාධනා කරලම මං අද මෙතනින් නවතිනවා. හැමෝටම සුබ දවසක් ජයවේවා!

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

3 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤️

  2. 1080 p nadda

  3. Thanks machn sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *