Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන්! හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා කියන ගමන් අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අදත් මං ඔයාලට සුපුරුදු පරිදි අරගෙන එන්නෙ The Flash නවවන සීසන් එකෙ හත්වෙනි කතාංගයට උපසිරැසි. ( The Flash Season 09 Episode 07 sinhala subtitles) එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.
පසුගිය කොටසින්,
” බෙකී, බෙකී ෂාප් කියන්නෙ ලොව සිටින වාසනාවන්තම ගැහැනිය. ඒ ඇයගෙ මෙටා බලය වන්නෙ හැම අතකින්ම තමාට වාසනාව පාදා ගැනීමට හරවාගන්න පුලුවන් වෙද්දී ඇය වටා සිටින අයට අවාසනාව අත්කරදීමට හැකි මෙටා කාන්තාවක්. අහම්බයෙන් මෙන් ඇයට තම ජීවන සහකාරයාද හමුවනවා. නමුත් ඔහු බෙකී හට විවාහ යෝජනාව කළ දා සිට ඇයටනම් ඇගේ බලය ඒ හැටි ප්‍රයෝජනවත් වුනේ නැහැ. සැමවිටම වාසනාවට හිමිකම් පෑ ඇය අවාසනාවේ උල්පත බවට පත්වෙනවා. ඉතිං මේ තමා වාසනාව අවාසනාවට පෙරුලුනු ඈ හට නොහිතපු කරදර ගොන්නකට එක දිගට මුහුණ දීමට සිදුවෙනවා. තමන් විවාහ වීමට සිටින කෙනාවද මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවට ද පවා මැයව ලක් වෙනවා. එයින් මිඳීමට ඇය වෙනුවෙන් නීතිඥවරිය වශයෙන් සිසිල් එම කේස් එක භාර ගන්නවා. ඇයට සහය දැක්වීමට ඇලෙග්‍රාද සිසිල් සමඟින් එක්වනවා. බෙකීගේ අවාසනාව හේතුවෙන් ඔවුන්ටද නොහිතපු දෑ වලට මුහුණ පාන්න සිදු වෙනවා.”
ඉතිං කලින් කොටසින් ඔන්න පුංචි මතක් කර දීමක් කළා. ඒ එක්කම ඔයාලට අද කොටසත් බලන්න තමයි තියෙන්නෙ. එහෙනම් විශේෂයෙන් යමක් සඳහන් කරන්න නැති නිසා, අදට කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ලිපිය මෙතනින් නවර කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්.
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ඒ එක කමෙන්ට් එකක් අපිට දිරිගැන්වීමක් විදිහට සෑහෙන වටිනවා.
සුභ දවසක්! ජයවේවා!! 💕
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
720p Links
210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
210MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E07] Sinhala Subtitles” The-Flash-S09E07.zip – Downloaded 2199 times – 24.52 KBIf you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සබ් වලට ඉතුරු ටිකත් ඉක්මනින් දෙමු
thankx machan
Thanks for the sub
thaks.ithuru tikath denna 😍😍
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕