Tuesday , July 28 2026

The Flash [S09:E07] Sinhala Subtitles | දරුණුම සිහින… [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්! හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියලා කියන ගමන් අදත් හැමෝවම ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අදත් මං ඔයාලට සුපුරුදු පරිදි අරගෙන එන්නෙ The Flash නවවන සීසන් එකෙ හත්වෙනි කතාංගයට උපසිරැසි. ( The Flash Season 09 Episode 07 sinhala subtitles) එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්,
” බෙකී, බෙකී ෂාප් කියන්නෙ ලොව සිටින වාසනාවන්තම ගැහැනිය. ඒ ඇයගෙ මෙටා බලය වන්නෙ හැම අතකින්ම තමාට වාසනාව පාදා ගැනීමට හරවාගන්න පුලුවන් වෙද්දී ඇය වටා සිටින අයට අවාසනාව අත්කරදීමට හැකි මෙටා කාන්තාවක්. අහම්බයෙන් මෙන් ඇයට තම ජීවන සහකාරයාද හමුවනවා. නමුත් ඔහු බෙකී හට විවාහ යෝජනාව කළ දා සිට ඇයටනම් ඇගේ බලය ඒ හැටි ප්‍රයෝජනවත් වුනේ නැහැ. සැමවිටම වාසනාවට හිමිකම් පෑ ඇය අවාසනාවේ උල්පත බවට පත්වෙනවා. ඉතිං මේ තමා වාසනාව අවාසනාවට පෙරුලුනු ඈ හට නොහිතපු කරදර ගොන්නකට එක දිගට මුහුණ දීමට සිදුවෙනවා. තමන් විවාහ වීමට සිටින කෙනාවද මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවට ද පවා මැයව ලක් වෙනවා. එයින් මිඳීමට ඇය වෙනුවෙන් නීතිඥවරිය වශයෙන් සිසිල් එම කේස් එක භාර ගන්නවා. ඇයට සහය දැක්වීමට ඇලෙග්‍රාද සිසිල් සමඟින් එක්වනවා. බෙකීගේ අවාසනාව හේතුවෙන් ඔවුන්ටද නොහිතපු දෑ වලට මුහුණ පාන්න සිදු වෙනවා.”

ඉතිං කලින් කොටසින් ඔන්න පුංචි මතක් කර දීමක් කළා. ඒ එක්කම ඔයාලට අද කොටසත් බලන්න තමයි තියෙන්නෙ. එහෙනම් විශේෂයෙන් යමක් සඳහන් කරන්න නැති නිසා, අදට කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ලිපිය මෙතනින් නවර කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්.

පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ ඒ එක කමෙන්ට් එකක් අපිට දිරිගැන්වීමක් විදිහට සෑහෙන වටිනවා.

සුභ දවසක්! ජයවේවා!! 💕
සුභ අලුත් අවුරුද්දක් වේවා!!

 

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Nagabandham – The Secret Treasure (2026) Sinhala Subtitles | පූජනීය නෙලුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2026 IMBD: 7.5/10 Starring: Nabha Natesh,Mahesh Manjrekar,Iswarya Menon Director :Abhishek Nama Download Menu   …

Subscribe
Notify of
guest
5 Comments
5
0
Would love your thoughts, please comment.x
()
x