Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන් 🙏 සුභ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ, The Flash The Final Run දොලොස් වන කතාංගයට උපසිරැසි.
කලින් කොටසෙදී ඔයාලට බලාගන්න ලැබුණා මතක ඇති, එඩී තෝන් 2049 අවුරුද්දෙදී ආයෙත් ඉපදිලා ඉන්නවා. අවුරුදු 9 කට කලින් බැරීගේ ජීවිතේ බේරගන්න තමන්ගේ ජීවිතේ කැප කරපු එඩී තෝන් ආයෙත් 2049 අවුරුද්දේ ජීවත් වෙන්නෙ කොහොමද?! ඒ ප්‍රශ්නෙට ඔයාලට මේ කොටසෙදී උත්තර දැනගන්න පුලුවන්කම ලැබෙනවා. නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එකේ ස්වරූපයක් විදිහට ඇවටාර් එක දරණ නීල පළිඟුව බැරීගේ ජීවිතේට හානියක් කරන්න එකිනෙකාට ආරූඪ වෙන අතරේ පළිඟුව එඩීට, තමන්ගෙ කලින් නැතිවුණ ජීවිතේ තෝරගන්න කියලා යෝජනාවක් ගේනවා. ඒක එඩී තෝන් පිලිගනීවිද නැත්ද කියලා තමයි අද කොටසෙදි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. අද කොටස බොහොම කෙටියෙන් තමා ඔය පැහැදිලි කළේ. එහෙනම් අද කොටස සම්පූර්ණයෙන්ම බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං මෙතනින් නතර වෙනවා.
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.එහෙනම් The Flash අවසන් කොටසින් හමුවෙමු!.
720p Links
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
470MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E12] Sinhala Subtitles” The-Flash-S09E12.zip – Downloaded 2954 times – 23.90 KBIf you have any complains about our contents, please email us at [email protected]
උබ නොහිටින්න flash s9 බලන්න වෙන්නේ නෑ මහත්තයො❤️❤️ thank suba ekata❤️❤️❤️
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Sub walata bohoma sthuthui bn.uba damme natot sub ekak hoya gnn wenne na.eekath okkoma, wade digtm kara gena yann ,suba pathanwa.