Tuesday , July 14 2026
DON'T MISS

The Flash [S09:E12] Sinhala Subtitles | නව ලොවක් – තුන්වන කොටස ” වෙනස් වීම්.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash Season 09 Sinhala Subtitles

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන් 🙏 සුභ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ, The Flash The Final Run දොලොස් වන කතාංගයට උපසිරැසි.

කලින් කොටසෙදී ඔයාලට බලාගන්න ලැබුණා මතක ඇති, එඩී තෝන් 2049 අවුරුද්දෙදී ආයෙත් ඉපදිලා ඉන්නවා. අවුරුදු 9 කට කලින් බැරීගේ ජීවිතේ බේරගන්න තමන්ගේ ජීවිතේ කැප කරපු එඩී තෝන් ආයෙත් 2049 අවුරුද්දේ ජීවත් වෙන්නෙ කොහොමද?! ඒ ප්‍රශ්නෙට ඔයාලට මේ කොටසෙදී උත්තර දැනගන්න පුලුවන්කම ලැබෙනවා. නෙගටිව් ස්පීඩ් ෆෝර්ස් එකේ ස්වරූපයක් විදිහට ඇවටාර් එක දරණ නීල පළිඟුව බැරීගේ ජීවිතේට හානියක් කරන්න එකිනෙකාට ආරූඪ වෙන අතරේ පළිඟුව එඩීට, තමන්ගෙ කලින් නැතිවුණ ජීවිතේ තෝරගන්න කියලා යෝජනාවක් ගේනවා. ඒක එඩී තෝන් පිලිගනීවිද නැත්ද කියලා තමයි අද කොටසෙදි ඔයාලට බලාගන්න ලැබෙන්නෙ. අද කොටස බොහොම කෙටියෙන් තමා ඔය පැහැදිලි කළේ. එහෙනම් අද කොටස සම්පූර්ණයෙන්ම බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං මෙතනින් නතර වෙනවා.

පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.එහෙනම් The Flash අවසන් කොටසින් හමුවෙමු!.

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *