Sunday , April 14 2024
DON'T MISS

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | අභ්‍යවකාශයෙන් පැමිණි ආක්‍රමණිකයන් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.7/10

Stars :  Chris Pratt, Elizabeth Banks, Will Arnett

Language :  English

Director :  Mike Mitchell

ඔන්න අද අරගෙන ආවේ මේ අවුරුද්දේ ප්‍රදර්ශණය ආරම්භ කල “The Lego Movie 2” (The Second Part) (2019) චිත්‍රපටයයි.මේක IMDB දර්ශකයේ අගය දැක්වුනේ 6.7 ලෙසයි මේක ප්‍රරදර්ශණය ආරම්භකලේ 2019 වසරේ පෙබරවාරි මාසයේ හය වෙනිදා.මෙම චිත්‍රපටයේ ආදායම් වාර්ථාව ලෙස සැලකෙන්නේ ඩොලර් මිලියන 191.3 ලෙසයි. කවුරුත් දන්න WARNER ANIMATION GROUP එක තමයි මේ වැඩේ ලස්සනට නිශ්පාදනය කරලා තියෙන්නේ.

අපි කතාව පැත්ත පොඩ්ඩක් බැලුවොත් මේකේ වීරයා “එමට්” මෙයා තමයි මේ චිත්‍රපටයේ පලමු කොටසේ වීරයා වෙන්නේ ඉතින් මේ කොටසේ මෙයාට කරන්න වෙන වැඩේ වෙන්නේ පිටසක්වල හතුරන්ගෙන් ත්මන්ගේ ලෝකය බේරගන්න එක.
ඉතින් මේ ලස්සන චිත්‍රපටය බලන්න ඔයගොල්ලෝ සේරටම ආරාධනා කරනවා. ඉතින් තවත් උපසිරැසියකින් පයිරේට් සමගින් හමුවෙමු. තෙරුවන් සරණයි. මම ශචින්ත (දෙවන උපසිරැසිය)

Download Menu

 

 

>>  310MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay / WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles”

The-Lego-Movie-2-The-Second-Part-2019.zip – Downloaded 822 times – 125.52 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
සචින්ත ලක්ෂාන් විසිනි

දෙවන උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *