Sunday , August 18 2019
Breaking News
Home / All / The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | අභ්‍යවකාශයෙන් පැමිණි ආක්‍රමණිකයන් [සිංහල උපසිරැසි සමඟ]

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles | අභ්‍යවකාශයෙන් පැමිණි ආක්‍රමණිකයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.8/5. From 6 votes.
Please wait...

The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.7/10

Stars :  Chris Pratt, Elizabeth Banks, Will Arnett

Language :  English

Director :  Mike Mitchell

ඔන්න අද අරගෙන ආවේ මේ අවුරුද්දේ ප්‍රදර්ශණය ආරම්භ කල “The Lego Movie 2” (The Second Part) (2019) චිත්‍රපටයයි.මේක IMDB දර්ශකයේ අගය දැක්වුනේ 6.7 ලෙසයි මේක ප්‍රරදර්ශණය ආරම්භකලේ 2019 වසරේ පෙබරවාරි මාසයේ හය වෙනිදා.මෙම චිත්‍රපටයේ ආදායම් වාර්ථාව ලෙස සැලකෙන්නේ ඩොලර් මිලියන 191.3 ලෙසයි. කවුරුත් දන්න WARNER ANIMATION GROUP එක තමයි මේ වැඩේ ලස්සනට නිශ්පාදනය කරලා තියෙන්නේ.

අපි කතාව පැත්ත පොඩ්ඩක් බැලුවොත් මේකේ වීරයා “එමට්” මෙයා තමයි මේ චිත්‍රපටයේ පලමු කොටසේ වීරයා වෙන්නේ ඉතින් මේ කොටසේ මෙයාට කරන්න වෙන වැඩේ වෙන්නේ පිටසක්වල හතුරන්ගෙන් ත්මන්ගේ ලෝකය බේරගන්න එක.
ඉතින් මේ ලස්සන චිත්‍රපටය බලන්න ඔයගොල්ලෝ සේරටම ආරාධනා කරනවා. ඉතින් තවත් උපසිරැසියකින් පයිරේට් සමගින් හමුවෙමු. තෙරුවන් සරණයි. මම ශචින්ත (දෙවන උපසිරැසිය)

Download Menu

 

 

>>  310MB 480p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.7GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay / WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Lego Movie 2: The Second Part (2019) Sinhala Subtitles” The-Lego-Movie-2-The-Second-Part-2019.zip – Downloaded 128 times – 126 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
සචින්ත ලක්ෂාන් විසිනි

දෙවන උපසිරැසි ගැන්වීම

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Agent Sai Srinivasa Athreya (2019) Sinhala Subtitles | ‍රහස් පරීක්ෂකවරයා [සිංහල උපසිරැසි සමඟ]

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.5/5. From 2 votes. Please wait... Year :  2019 IMDB Rate :  8.7/10 Stars :   …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *