Year : 2020
IMDB Rate : 4.4/10
Stars : Cassandra Ebner, Douglas Chapman, Iain Belcher
Language : English
Director : J.R. Giurissevich
ඉතින් ඔන්න මම අනිත් අතට අද තව ෆිලුමක් ගෙනාවා, ඉතින් මේකත් මේ අවුරුද්දේ පට්ට ෆිලුමක් කියලා කියන්න පුළුවන්, නමින් මේක A Deadly Place (2020) වනවා.
ඉතින් මේක අයත්වෙන්නේ Thriller,Horror ගණයටයි.ඉතින් මේකේ IMDB අගය නම් 4.4 ක තියෙන්නේ එහෙම කියලා මේ වගේ පට්ට ෆිලුමක් මගහැරගන්න එපා කියලා
තමයි කියන්නේ, මේක මේ අවුරුද්දේ නොවැම්බර් 17 වෙනිදා තමයි නිකුත් වුනේ. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ J.R.Giurissevich යන කෙනයි, ඉතින් ඒත් එක්ක
අපෙ මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙන්නේ Cassandra Ebner, Douglas Chapman, Iain Belcher යන නළු නිළියොයි. අපි මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….
ඉතින් මේ කතාව යන්නේ තාත්තලා දෙන්නෙකුයි දුවලා දෙන්නෙකුයි ගැන කතාවක්, ඉතින් මේකේ ප්‍රධාන නිළිය වන හේලිගේ පියා හදිසි ස්ට්‍රෝක් ලෙඩෙන් මරණයට පත්වෙනවා,
ඉතින් එයාගේ තාත්තගේ යාළුවා වන බෙන් මෙයාට එයාගේ ගෙදර රෑ කෑමකට එන්න කියනවා, ඒ මේකේ උත්සව කාලේදි එයාගේ තාත්තයි මෙයයි චාරිත්‍රයක් විදිහට තමයි
රෑ භෝජන සංග්‍රහයකට යන්නේ, ඉතින් ඒක මේ දෙන්නට හැම අවුරුද්දකම ආවේණික වෙච්ච චාරිත්‍රයක්, ඉතින් දැන් තාත්තා නැතිවෙච්ච හින්දා දුවට අඬගහනවා මේ චාරිත්‍රෙට
එන්න කියලා ඉතින් මෙයා දැන් ගියාම මුල් ටිකේ හොඳට කතා බහ කරලා ඉන්නවා, එකපාරටම ඊටපස්සේ බෙන් මෙයාට කෑමවලට සිහිය නැතිවෙන බෙහෙතක් වගේ දෙයක්
දාලා දෙනවා, ඒ මෙයාව මරන්න බලාපොරොත්තුවෙන්. ඉතින් ඇයි මේ තමන්ගේ හොඳම යාළුවගේ දුවව මරන්න යන්නේ? මොකක්ද මේක පිටුපසට තියෙන ලොකු කතාව?
ඒක දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ස්තූති!!! පල්ලෙහායින් කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබට බොහොම තුති.
Thanks Bro…