Monday , July 13 2026
DON'T MISS

Acharya (2022) Sinhala Subtitles | ආචාර්යා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Acharya (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  4.2/10

Stars :  Chiranjeevi, Ram Charan, Pooja Hegde

Language :  Telugu

Director :  Koratala Siva

ආචාර්‍යා (2022) චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමයි මෙලෙසින් රැගෙන එන්නේ. Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා.

එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි මේ කථාව. වසර සිය ගණනක් මුළුල්ලේ වෙද හාස්කම් ඇති පාදඝට්ටම් ගම්මානය සහ මහා දේව ශක්තියක් ඇති ධර්මස්ථලිය අතරයි මේ කථාව. කථාව ඇරඹෙන්නේ ධර්මස්ථලියේ අධර්මය සෑම තැණකම පැතිරිලා තියෙන තැනකින්. ගම්මානෙ සියළු දෙනාම බසවා නම් අයෙක් යටතේ පීඩා විදිනවා. ඉතිං මේ ගම්මානේ අය තමන්ව බේරා දෙන ලෙස තමයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ.

දිනක් පැමිණෙනවා මේ ගමට වඩුකාර්මිකයෙක්. ඉතිං මොහු මෙහි කටයුතු වලට අත පොවන්න ගන්නවා.එහිදී තමයි බසවා සහ මේ වඩුවා අතර ඝට්ටණයක් ඇති වෙන්නෙ. මොහු නමින් ආචාර්‍යා. “පාඩම් කියලා දෙන පුරුද්දක් නැතත්, ජීවන පාඩම් කියලා දෙන නිසාද දන්නෙ නෑ, හැමෝම මට ආචාර්‍යා(ගුරුතුමා) කියලා තමයි කියන්නෙ” කියලා තමයි මේ වඩුවා නම් කියන්නේ. ධර්මස්ථලියේ අතීතය හා බැදී පවතින වර්ථමාන ක්‍රියාවන් කෙසේ නම් විසදෙයිද කියලා ඔයාලම බලන්න.

NOTE: මෙම පිටපතෙහි දමිළ, තෙලුඟු, කන්නාඩ, මලයාලම් යන භාෂා හතරෙන්ම Audio Track අඩංගු බැවින් ඔබට අවශ්‍ය භාෂාව තෝරාගෙන චිත්‍රපටය නරඹන්න. (Player Settings > Audio)

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *