Sunday , October 4 2026
DON'T MISS

AGP Schizophrenia (2022) Sinhala Subtitles | භින්නෝන්මාදය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

AGP Schizophrenia (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  3.4/10

Stars :  R.V. Bharathan, Lakshmi Menon

Language :  Tamil

Director :  Ramesh Subramaniyan

පූජා තමන්ගේ අක්කගේ දුව වගේම තමන්ගේ පෙම්වතා එක්ක ඉස්පිරිතාලෙට යන්නේ ,තම පෙම්වතාගේ කකුලේ තියෙන වෙලුම් පටි කිහිපයක් ඉවත් කරගන්න,ඉතින් මෙයාල යන ඉස්පිරිතාලේ වෙන තැනකට මාරු කරන්න හදන්නේ එදා,ඒ නිසාම එහි කාර්‍යය මණ්ඩලය ගොඩක් කාර්‍යය බහුල වෙලා තමයි ඉන්නෙ..ඉතින් පූජා ගෞතම්ව අදාල අංශයට දල එලියෙන් ඉන්නවා,පැයකට විතර පස්සේ පූජා ගෞතම්ව බලන්න ගියත් ගෞතම් එතන පේන්න නෑ..එහෙම ප්‍රථිකාර අංශයක්ම එතන තිබ්බේ නෑ වගේ තමයි දැනගන්න ලැබෙන්නෙත්,ඉතින් මෙහෙම ගෞතම් අතුරුදහන් වෙලා ඉන්න අතරේ තමයි පූජාට මේ ඉසිපිරිතාලේ අමුතු අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ..ඉතින් එතනින් එහාට කතාව බලන්න,අරගෙන බලන්නකෝ AGP..

Check Also

Pooja Meri Jaan (2026) Sinhala Subtitles | පූජා.. [සිංහල උපසිරැසි සමඟ]

Year : October 2, 2026 IMBD: 5.0/10 Starring: Mrunal Thakur,Huma Qureshi,Chaitanya Vyas Director; Navjot Gulati, Vipasha …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *