Thursday , June 25 2026
DON'T MISS

Angel Has Fallen (2019) Sinhala Subtitles | ද්‍රෝහියෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Angel Has Fallen (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  6.7/10

Stars :   Gerard Butler, Frederick Schmidt, Danny Huston

Language :  English

Director :  Ric Roman Waugh

Fallen චිත්‍රපටි series එකේ තුන්වැනියට නිකුත් වුන චිත්‍රපටය තමයි මෙය. Gerard Butler ඉන්නව කියන්නෙ ඉතින් ඇමරිකාවෙ ජනාධිපති තුමා ලොකු කරදරයක වැටිල කියල කවුරුත් දන්නවා. ඒ තරම් මේ චිත්‍රපටි සීරියස් එක ජනප්‍රිය වුනා. ඒ වගෙම මේ චිත්‍රපටයත් ඉතා හොඳ අදායම් වාර්තා පිහිටුවීමට සමත් වුනා. ඒ වගේම මේ චිත්‍රපටය තුලත් කලින් වගේම එකම කතාව වෙනස් විදියකට අපිට දකින්නට පුලුවන්. චිත්‍රපටියෙ Action සීන් නම් කලින් චිත්‍රපටි දෙකේ වගේම ඉතාමත් හොඳ මට්ටමක තියෙනව. පුපුරණ වැඩ වලට ගොඩක් වියදම් කරල තියෙන පාටයි.

ඉතින් මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනං ඇමරිකානු ජනාධිපතිට අධිතාක්ෂණික ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ලවනව. එහිදි ඔහුගේ ආරක්ෂකයින් සියල්ලම ජීවිතක්ෂයට පත්වෙනව. ඒ වගේම ජනාධිපති තුමාද තුවාල වලට ලක්වෙලා කෝමා තත්වය වැටෙනව. නමුත් මේ ප්‍රහාරයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සිටින Gerard Butler පමණක් ඉතිරිවනව. පසුව FBI ප්‍රාථමික මට්ටමේ විමර්ශන වලින් Gerard Butler මේ ප්‍රහාරයට සම්බන්ධ බවට හොයාගන්නව. නමුත් ඇත්තටම මේ සැලසුමට ඔහුගේ කිසිම සම්බන්ධ නම් නෑ. පසුව ඔහු FBI භාරයේ සිටියදී පිරිසක් ඔහුව පැහැරගැනීමට උත්සහ කරනවා. නමුත් එයින් පලාගොස් ඔහුගේ නිර්දෝශි බාවය පෙන්වීමට ආයුධ අතට ගෙන උත්සහ ගන්නවා. ඉතින් චිත්‍රපටය තුල වෙනදා වගේම ලගින් ඉන්න කෙනෙකු විසින් සිදුකරන පාවාදීමක් තුලින් තමයි ලොකු යුද්ධයක් ඇතිවෙන්න යන්නෙ. චිත්‍රපටය කම්මැලිකමෙන් තොරව රසවිඳින්නට පුලුවන් ඒත් දැන්නම් මේ ඒකාකාරී සීරියස් එක ඇති වගේ කියලත් හිතෙනව.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Deep Water (2026) Sinhala Subtitles | සාගරයට කඩා වැටුන ගුවන් යානාව… [සිංහල උපසිරැසි සමඟ]

Year : May 1, 2026 (USA) IMBD: 5.5/10 Starring: Aaron Eckhart,Kelly Gale,Ben Kingsley Director : Renny …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *