Year : 2020
IMDB Rate : 5.0/10
Stars : Luis Kelly-Duarte, Skylan Brooks, Zolee Griggs
Language : English
Director : Adam Egypt Mortimer
ඉතින් ඔන්න මම අද පරක්කු වෙලා හරි තව අලුත් ෆිලුමක් අරන් ආවා, මේ දවස් ටිකේ වැඩ වගයක් නිසා මට චුට්ටක් පරක්කු වුනා ෆිලුමක් අරගෙන එන්න, ඉතින් නමින් මේක ARCHENEMEY (2020) ඔය නමේ ඇත්තම තේරුම “පරමා හතුරා” කියන එකයි, ඉතින් ගොඩක් අයට හතුරෝ ඉන්නවනෙ, ඒක තමයි ලෝක ස්වභාවේ, ඉතින් මේකේ
IMDB අගය 5.0 ක් වෙනවා, එහෙම කියල මේක මඟහැරගන්න එපා කියලත් කියනවා, ඉතින් මේක නිකුත් වුනේ දෙසැම්බර් 11 වෙනිදා, ඒ කියන්නේ ඇවිත් තාම දවස් 4යි, ඉතින් මම ඉක්මනින්ම මේක ගේන්න තීරණේ කරා, මේක අයත් වෙන්නේ Action, Adventure, Fantasy කියන ගණයන්වලට, ඉතින් පැයයි විනාඩි 30ක් දුවන මෙ කතාව,
කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, ඒවගේම මේක කොමික් පැත්තට හැරෙන කතාවක්, ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…….
මේකෙ යන්නේ ලෝක දෙකක කතාවක්, ඉතින් මේකේ මේ මැක්ස් ෆිස්ට් කියන කෙනා වෙනම්ම විස්තෘතේකින් එහෙමත් නැත්නම් ලෝකෙකින් අභ්‍යාවකාශයයි කාලයයි හරහා පෘථිවියට වැටෙනවා, මේකෙන් මෙයාට තියෙන ලොකු බලයක් නැතිවෙනවා, ඒ මොකද පෘථිවියේ වාතාවරණය නිසා, ඉතින් ඔහොම මෙයා මෙයාගෙ ජීවිත කතාව කියද්දි කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ, ඒක පිළිගන්නේ හැම්ස්ටර් කියනා කතා ලියන කොල්ලෙක්, එයා මෙයාගෙන් මුළු කතාවම දැනගන්නවා, ඉතින් ඒ අස්සේදි මෙයාගේ පරම හතුරා මෙයත් එක්ක සටන් කරන්න්න ලොකු සැලසුමකුත් කරනවා, ඒ අස්සේ තව තව අකරතැබ්බවල් ගොඩක් වෙනවා, ඉතින් මම මෙතනින් එහාට මුකුත් කියන්නෙ නැහැ, ඔයාලම බලලා පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්නකෝ!!! එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
mcn meke telegram eke naane. umbata puluwanda daanna