Monday , July 13 2026
DON'T MISS

Balamitra (2021) Sinhala Subtitles | අවසානය මරණයද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Balamitra (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.3/10

Stars :  Ranga, Sashikala Dharmavarapu, Dayanand Reddy

Language :  Telugu

Director :  Shailesh Tiwari

ඔන්න යාලුවනේ මගේ දෙවෙනි උපසිරසත් අරගෙන ආවා එහෙනම්..මේ ෆිල්ම් එක අයත් වෙන්නේ horror thriller කාණ්ඩයට..කතාව ගැන පොඩ්ඩක් කියන්නම් එහෙනම්..

මේ කතාවේ ප්‍රධාන චරිතෙ තමයි අර්ජුන්..ඉතින් අර්ජුන් කොලේජ් එකේ ඉන්න දීක්ෂා කියන කෙල්ලව කොහොම හරි කට්ට කාලා කට්ට කාලා සෙට් කර ගන්නවා..ඊට පස්සේ කට්ටියක් දීක්ෂව පැහැර ගන්නවා..ඔන්න එතනින් තමයි සුපිරිම ටික පටන් ගන්නේ..කව්ද දීක්ෂව පැහැර ගත්තේ?ඇයි එයාලා දීක්ෂව පැහැර ගත්තේ?අර්ජුන්ට දීක්ෂව බේර ගන්න පුලුවන් වෙයිද?දීක්ෂා කියන්නේ ඇත්තටම කොයි වගේ කෙනෙක්ද? මේ ඔක්කොටම උත්තර හොයා ගන්න කට්ටියම ෆිල්ම් එක අරගෙන බලන්න..වගකීමෙන් කියන්නේ බැලුවට පාඩු වෙන්නේ නෑ අන්තිම වෙනකල් එක හුස්මට බලන්න පුලුවන් ෆිල්ම් එකක්..

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *