Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Nagarjuna Akkineni, Naga Chaitanya Akkineni, Ramya Krishnan
Language : Telugu
Director : Kalyan Krishna
චිත්‍රපටයේ කතාව දෙසට හැරුනොත් බංගා රාජුගේ ඉපදීමත් එක්කම කතාව පටන් ගන්නවා නමුත් බංගා රාජුට නම් එක හොඳ වුනේ නෑ මොකද ඔහුගේ මව ඔහු ඉපදෙනකොටම මිය යනවා නමුත් රාමූ ( බංගා රාජුගේ පියා) ට වැඩ වලට ඇමරිකාට යන්න සිද්ධ වෙනවා ඒ නිසා සත්‍යම්මා ( බංගා රාජුගේ ආච්චි) ඔහුව අම්මා කෙනෙක් වගේ හදාවඩා ගන්නවා .. සත්‍යම්මා බංගා රාජුට නම තියන්නෙත් බංගා රාජුගේ සියාගේ නමම තමයි (බංගා රාජූ)..
රාමූගේ ඥාතී සහෝදරයෙක් වන රමේෂ් ගේ දුව නාගලක්ෂ්මි එක්ක පොඩි කාලේදිම බංගා රාජුගේ විවාහය තීන්දු කරනවා.. ඒත් පොඩි කාලේ ඉදන්ම එයාලා දෙන්නා එකිනෙකාට කැමති නෑ .. බංගා රාජු ටිකක් ලොකු වෙනකොට සත්‍යාම්මා ත් නැති වෙනවා . ඊට බංගා රාජු ගොඩක් ලොකු දුකකින් ඉන්නෙ පස්සෙ ඔහුගේ දෙපල වෙනුවෙන් බංගා රාජුගේ මාමලා එයාව බලාගන්නවා බංගා රාජු ලොකු වෙනවත් එක්කම බංගා රාජු නාගලක්ෂ්මි එක්ක හැම වෙලේම පැටලෙනවා .. බංගා රාජු ගමේ හැම කෙල්ලටම කැමති වුනත් නාගලක්ෂ්මි ට කැමති වෙන්නෙ නැහැ.. ඒ නිසාම බංගා රාජුගේ සියා වයසක බංගා රාජුත් දිව්‍යලොකේ ඉඳන් පොළවට එනවා එයාලව එකතු කරන්න.. ඒ වගේම බංගා රාජුට ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා බංගා රාජු නාගලක්ෂ්මිට කැමති වෙයිද? එයාට එන ප්‍රශ්න මොනවද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.7GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
පයිරේට් සිංහල උපසිරැසි | Sinhala Subtitles
