Tuesday , July 14 2026
DON'T MISS

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | සුපිරි පුත්තු [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Release date:October 14, 2022 (United Kingdom)

IMDB Rate :  7.0/10

Stars : Jack Griffo,Jack Dylan Grazer,Troy Baker

Language :  English

Director : Matt Peters

 

ආයුබෝවන්! 🙏😋 ඔන්න හා හා පුරා කියලා අලු-අලුතෙන්ම රිලීස් වුන DCU අලුත්ම ඇනිමේෂන් මූවි එකක් අරගෙන ආවා. ඔව්, ඒ තමයි Batman and Superman Battle of the SUPER SONS! Animation/Action ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1යි විනාඩි 18ක වගේ කාල සීමාවකට සීමා වෙනවා. ඒවගේම IMDb අගයත් 7/10ක අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. ඉතිං වෙනදා වගේම කතාව ගැන කොහෙත්ම නොකියා ඉන්න කියලා තීරණය කළා. මොකද මේකත් DCU ලගේ කලින් ආපු ඇනිමේෂන් චිත්‍රපට වගේම හොඳ අවසානයක් ලබාදීලා තියෙනවා. Superhero ලගේ තවත් පැතිකඩක කතාවක්. එහෙනම් මේ චිත්‍රපටයත් “First On Net” අරගෙන ආපු මම, සම්පූර්ණ චිත්‍රපටය ඔයාලට බලන්න භාර කරලා අදට මෙතනින් නවතිනවා. හැමෝටම ජය!

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු”

Download Menu

 

 

 

 

UserDrive Links

800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

380MB  720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

700MB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links

800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

380MB  720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

1.4GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

 

Uptobox Links

800MB 720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

350MB  720p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

600MB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

1.5GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *