Monday , July 13 2026
DON'T MISS

Bhala Thandanana (2022) Sinhala Subtitles | කෝටි දෙදහසේ සොරකම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Bhala Thandanana (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.7/10

Stars :  Catherine Tresa, Sree Vishnu, Srinivasa Reddy

Language :  Telugu

Director :  Chaitanya Dantuluri

ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක මගෙ 39වෙනි උපසිරස..ගොඩක් වැඩ තියෙන අස්සේ තාම ඔඔයාලා වෙනුවෙන් මේක කරේ..ඒක හින්දා ඒකට පොඩි වටිනාකමක් දෙන්න හැමෝම comment එකක් දාගෙන යන්න..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..

මේ ෆිල්ම් එක released වෙලා තියෙන්නේ May 6 2022 වෙනිදා..මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Rajani Korrapati විසින්..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chaitanya Dantuluri විසින්..ඒ වගේම මේ ෆිල්ම් එකට imdb දර්ශකයේ 5.7ක් වැනි අගයක් ලැබිලා තියෙනවා..Sree Vishnu,Catherine Tresa,Ramachandra Raju,Posani Krishna Murali වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මම මේකේ කතාව වැඩිය කියන්නේ නෑ මොකද එතකොට වැඩක් නෑ..මූලික ටික තමයි ආනන්ද් බාලි කියලා මැරයෙක් ඉන්නවා මිනිහගේ කෝටි 2000ක් හොරකම් කරනවා..ඉතින් චන්දු (sree vishnu) කියන්නේ අනාථ නිවාසෙක එකව්න්ටට් කෙනෙක්..ශෂිරේඛා (Catherine Tresa) කියන්නේ මාධ්‍යවේදියෙක්..ඉතින් මේ දෙන්නා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ කොහොමද ? ඇත්තටම කෝටි 2000 හොරකම් කරලා තියෙන්නේ කව්ද ? මේ හැම දේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

එහෙනම් කලින් කිව්වා වගේම හැමෝම comment එකක් දාගෙන යන්න එතකොට තවත් ෆිල්ම් එකක් ඉක්මනට ආසාවෙන් කරන්න පුලුවන්..ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment එකක් දාගෙන යන්න..හැමෝටම බුදු සරණයි

Download Menu

 

 

G Drive Links


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at
[email protected]

ඉසුරු ලක්මාල් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *