Year : 2021
IMDB Rate : 3.1/10
Stars : Edi Gathegi, Melora Hardin, Angela Sarafyan
Language : English
Director : Aaron Fjellman
ඉතින් අද මං අරන් ආවෙ සුපිරි හොල්මන් ෆිල්ම් එකක්, මේක IMDB දර්ශකයේ නම් ලැබිල තියෙන්නෙ 3.1ක අගයක් විතරයි. මේ ෆිල්ම් එකෙන් Edi Gathegi, Melora Hardin, Angela Sarafyan කියන නළු නිළියන් අපිට දැකගන්න පුළුවන්.. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ, Aaron Fjellman විසින්. ඉතින් ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් විස්තර කරොත්, මේක යන්නෙ තමන්ගෙ බිරිඳව ඝාතනය කිරීමෙ චෝදනාවට හුදෙකලා සිර කඳවුරක සිරගත කරන පුද්ගලයෙකු ගැනයි, ඉතින් මේ ඝාතනයට ලක් වුණ බිරිඳගේ අවතාරය සහ තවත් හොල්මන් මේ පුද්ගලයාට හොල්මන් කරන කතාවක් තමයි මේකෙ යන්නෙ.. ඉතින් වැඩි යමක් කියන්නෙ නෑ ත්‍රාසය, කුතුහලය පිරුණු මේ චිත්‍රපටයේ ඉතිරිය ඔයාලට බාර කරමින් මම සමුගන්නවා හෙට දිනයේදිත් තවත් සුපිරි ෆිල්ම් එකක් සමඟ ඔබව මුණගැහෙන බලාපොරොත්තුවෙන්.. ජයවේවා!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thnx Bro 🤝❤
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Palmer (2021)
Space Sweepers (2021)
thank u ……..
Site එකේ රෙගිස්ටර් වෙන්න බෑනෙ. Confimation mail එක එන්නෙ නෑ😭