Monday , June 22 2026
DON'T MISS

Camelot [S01: E03] Sinhala Subtitles | ග්වෙනවියර් [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Camelot [S01: E03] Sinhala Subtitles

Year :  2011

Series IMDB Rate :  6.5/10

Stars :   Joseph Fiennes, Jamie Campbell Bower, Tamsin Egerton

Language :  English

Director :  Chris Chibnall, Michael Hirst

පෙර කොටසින්………..

මර්ලින්ගේ උදවු ඇතුව ආතර් කැම්ලොට් වල රජතුමා බවට පත් වෙනවා. ඒ වගේම ආතර්ගේ සුලු පියා සහ ලොත් රජු අතර පැවතුන සටනෙන් ඒ දෙන්නම මරනයට පත් වෙනවා. මෝගන් ආතර්ගෙන් ඔටුන්න ලබා ගන්න එක එකදේවල් කරන්න පටන් ගන්නවා.කොහොමහරි කොත් රජු මිය ගියාම ආතර් මොගන් සමග සාමයෙන් ඉන්න කටයුතු කෙරුවත් මෝගන් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒ වගේම ආතර් දිය ඇල්ල ලග තිබ්බ කඩුව ගත්ත නිසා රටේ මිනිස්සු ආත්ර් ගේ
පැත්තේ තමයි ඉන්නෙ.

අද කොටසින්…………..

කතාව ආරම්භ වෙනකොටම ගනවෙරේගේ නිවස කොල්ල කන්න පිරිසක් පැමිනෙනවා.ඇය තම පියා සමග ඇය කැම්ලොට් වලට පලා එනවා. ඒ ඇය විවාහ වෙන්න ඉන්න ලියොන්ට්ස්ව හොයාගෙන. ලියොන්ට්ස් තමයි ආත්ර්ගේ යුද ශූරයා වෙන්නෙ. කොහොමහරි ඇය කැම්ලොට් වලට පැමිනුනාම ලියොන්ට්ස් ආත්ර්ගෙන් ඉල්ලා සිටිනවා ඇයට කැම්ලොට් වල නවතින්න ඉඩ ලබා දෙන්න කියලා. මුලින් ඒකට මර්ලින් කැමති නොවුනත් පස්සෙ ආතර් සහ මර්ලින් දෙන්නම ඇයට කැම්ලොට් වල ඉන්න ඉඩ ලබා දෙනවා. කොහොමහරි ගනවියර් සහ ලියොන්ට්ස් විවාහ වෙන්න ඉන්නවා කියලා දැන ගන්න මර්ලින් ඒ දෙන්නගේ විවාහ උත්සවය කැම්ලොට් වල තියන්න යෝජනා කරනවා.ඒකට ආතර් කැමති නැති වුනත් ඒකට විරුද්ද වෙන්න ඔහුට බැරි එනවා.මොකද මේ වෙනකොට ආතර් ගනවියර්ට කැමැත්තෙන් ඉන්නෙ. කොහොමහරි ඒ දේවල් සිද්ද වෙන අතරේ මෝගන් ආත්ර්ට ඇය ඉන්න මාලිගාවට එන්න කියලා ආරාධනය කරනවා. මර්ලින් සහ අතර් දෙන්නම මොගන්ගේ ආරාධනය අනුව එහෙට යනවා. කොහොමහරි මායාව එක්ක සෙල්ලම් කර කර ඉන්න මෝගන් තමන්ගෙම පියාව මැරුව කියලා එහේදි මර්ලින් හරියටම දැන ගන්නවා.හැබැයි ඒකට මර්ලින්ට ඇයට මුකුත්ම කරන්න වෙන්නෙ නැහැ. කොහොමහරි ඒ අතරේ ආත්ර් ආපහු කැම්ලොට් වලට එනවා. ඒ ලියොන්ට්ස්ගේයි ගනවියර්ගෙයි විවාහයට සහබාගි වෙන්න.ඉතින් ඒක තමයි ආතර් රජ වුනාම කැම්ලොට් වල තියන පලවෙනි විවාහය. ඉතින් මේ විවාහයට කලින් මොන වගේ දේවල් වේවිද? ඒක ඔයලා බලලම අදහසක් ගන්න. එහෙනම් ඊලග කොටසින් හමු වෙමු.
වචනයක් දා ගෙන යන්න අමතක කරන්න එපා. ජය වේවා.

Download Menu

 

 


Download Episode 03 480p HDTV - Google Drive


Download Episode 03 720p HDTV - Google Drive

මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත

Download “Camelot [S01: E03] Sinhala Subtitles” Camelot-S01E03.zip – Downloaded 2647 times – 16.85 KB

සිංහල උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය
– හසිඳු වීරසේන –

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *