Monday , August 3 2026

Candyman (2021) Sinhala Subtitles | කැන්ඩිමෑන්ගේ මීළඟ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Candyman (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Yahya Abdul-Mateen II, Teyonah Parris, Nathan Stewart-Jarrett

Language :  English

Director :  
Nia DaCosta

ඔන්න කට්ටිය ඊයේ නිකුත් උන තව සුපිරියක් අරගෙනයි ආවේ… ඉතින් කොමෙන්ටුවක් නම් දෙන්න හැබැයි ඈ…. මොකද කොමෙන්ටු නිසානේ මං මේවා ගේන්නේ… ඉතින් නමින් මේක Candyman (2021) වනවා. මේකේ IMDB අගය 6.3ක් වෙනවා. ඒත් එක්ක මේක අයතිවෙන්නේ Horror, Thriller යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Nia DaCosta යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Yahya-Abdul Mateen II, Teyonah Parris, Colman Domingo, Kyle Kaminsky යන ආදි නළු නිළියන්ය. ඉතින් ඒත් එක්ක කියන්න ඕනේ මේක බලන්න කලින් 1992 ආපු Candyman බලන්න වෙයි. මොකද මේක ඒකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ ෆිලුමක්…. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඇන්තනි කියන්නේ කලාකාරයෙක්… රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්, ඉතින් දවසක් මෙයාට හිතෙනවා මොකක්හරි කලාවෙන් දෙයක් කරලා ගොඩ යන්න මෙයාට අහම්බෙන් කැන්ඩිමෑන් ගැන දැනගන්න හම්බෙනවා, ඉතින් මෙයා ඒක ගැන දිගින් දිගටම හොයන්න ගද්දි, මෙයාට අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගන්නවා… ඔයාලම බලන්නකෝ… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *