Tuesday , August 4 2026

Cash (2021) Sinhala Subtitles | මෙන්න බිස්නස් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Cash (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.8/10

Stars :  Anand Alkunte, Krishna Singh Bisht, Pawan Chopra

Language :  Hindi

Director :  Rishab Seth

හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..Amol Parashar, Smriti Kalra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..කොමඩි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Cash..

මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනම් කරාට පස්සේ තමයි,අර්නාම් ගුලාටි කියන්නේ තමන්ගෙම උත්සහයෙන් ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්,මෙයා රස්සාවක් කරන්න කැමතිම නෑ…ඒ උනාට මෙයා පටන් ගන්න මොනම ව්‍යාපාරයක් උනත් එකෙන්ම බංකොලොත් වෙනවා,එහෙම අසාර්ථක වෙලා ඉන්න මෙයාට ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනමත් එක්ක අලුත් ව්‍යාපාර අදහසක් එනවා..ඒ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Cash..

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *