Monday , June 22 2026
DON'T MISS

Chakra (2021) Sinhala Subtitles | සයිබර් අපරාධකරුවන්ගේ කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Chakra (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.2/10

Stars :  Vishal, Regina Cassandra, Shraddha Srinath

Language :  Tamil

Director :  Anandan .M.S.

 

සයිබර් හැකර් කෙනෙක් යනු වෙනත් ආයුධයක් භාවිත කර බැංකු මංකොල්ලකන කෙනෙක් පමණයි. ඔහුගේ අභිචේතනය මංකොල්ලය සහ සොරකමයි.

ඔන්න අද මං අරගෙන ආවෙ සුපිරිම දමිළ චිත්‍රපටියක්. හුඟ දවසකට පස්සෙ තමයි අපිට මේ වගේ දමිළ චිත්‍රපටියක් බලන්න හම්බෙන්නේ, මොකද දැන් වැඩිය ෆිල්ම් එන්නෙ නැති නිසා. ඉතින් මේකෙ ප්‍රධාන නළුව තමයි සුපිරි නළු Vishal, මේක IMDB අගය 8.2කට කරකවන්න සමත් වෙලා තියෙනවා, Vote 2206ක් මේ වෙනකොට ලැබිල තියෙනවා. චිත්‍රපටිය අයිති වෙන්නෙ Action, Crime, Thriller කියන ඝනයන් වලට. ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anandan .M.S. ඒ වගේම අපිට මේකෙ සුපිරි සුරූපි නිළියන් වන Shraddha Srinath සහ Regina Cassandra ප්‍රධාන චරිත වලින් බලාගන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතිව අපි ෆිල්ම් එකේ කතාව ගැන බලමු, ඉතින් මේකෙ වෙන්නෙ චන්දෘ කියන්නෙ හමුදා නිළධාරියෙක්, ඉතින් අගෝස්තු 15 වෙනිදා එහෙමත් නැත්නම් ඉන්දියාවෙ නිදහස් දිනේදි, ගෙවල් 50ක විතර මංකොල්ලකෑමක් සිද්ද වෙනවා. මේක දෙන්නෙක් එකතු වෙලා තමයි කරන්නෙ. ඒකත් වයසක මිනිස්සුන්ගෙ ගෙවල් ඉලක්ක කරගෙන. ඉතින් චන්දුගෙ ආච්චිත් මෙයාලගෙ ඉලක්කයකට වැටෙනවා. තව කියන්න ඕනි මේකෙ ගයත්‍රි කියන්නෙ පොලිසියෙ වැඩ කරන කෙනෙක්. ගයත්‍රි දවසක් චන්දෘ කෝල් එකක් ගත්තම චන්දෘ මේ සිද්දිය ගැන දැනගන්න ඒ වෙලාවෙම පිටත් වෙනවා, ඉතින් මේ විදියට ඒ දෙන්නම එකතු වෙලා තමයි මේ මංකොල්ලකෑම් ගැන විමර්ෂණය කරන්නෙ, ඉතින් දැන් මේ දෙන්නට මේ මංකොල්ලකෑමේ මහ මොලකාරයො අල්ලගන්න පුළුවන් වේවිද? දෙන්නෙක් කොහොමද එක පාර ගෙවල් පනහම් මංකොල්ලකෑවේ? ඒක දැනගන්න නම් ඉතින් අරගෙනම බලන්න CHAKRA.

ප.ලි. සති දෙක තුනකට මට ආයෙ සබ් අරන් එන්න බැරි වෙයි. Godzilla vs Kong ෆිල්ම් එක විතරක් අරන් එනවා, එතනින් එහාට මගෙන් වැඩිය ෆිල්ම් බලාපොරොත්තු වෙන්න නම් එපා.

Teddy (2021) Sinhala Subtitles

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Check Also

The Butcher’s Blade (2026) Sinhala Subtitles | සටන.. [සිංහල උපසිරැසි සමඟ]

Year : April 24, 2026 (USA) IMBD: 5.9/10 Starring: Chun Yu Shan Shan,Fufu Yuan,Fengchao Liu Director …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *