Friday , September 18 2026
DON'T MISS

Chapelwaite (2021-) [S01: E03] Sinhala Subtitles | උරුමයේ උමතුව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Chapelwaite (2021-) [S01: E03] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  7.5/10

Stars :  Adrien Brody, Emily Hampshire, Jennifer Ens

Language :  English

Director :  Jason Filardi, Peter Filardi

කැප්ටන් විශ්වාස කරන්නේ
එයාගේ මස්සිනා ජීවත් වෙනවා කියලා.

මගේම ඇස් දෙකෙන් වගේම හැමදේකින්ම
මම ඇත්ත කියන්නේ. එයා වැරදියි.

ඒත් ඒ ඇයි?

කොහොමද මම හරියටම කියන්නේ?

මරණයෙන් නැගිටීම ඒ තරම්ම
හිතාගන්න බැරි දෙයක්ද?

කලින් කොටසෙ අවසානෙට මතක ඇතිනෙ
අසනීපෙන් නැති වුණ දරුවගෙ අම්මා කැප්ටන්ට චෝදනා කරනවා මේක එයාලගෙ පවුලෙ ලෙඩක් නිසා සිද්ද වුණේ, ඒ වගේම ස්ටීවන් තමයි දරුවව මැරුවෙ කියලා.. ඉතින් මේක නිසා කැප්ටන් ටිකක් කලබල වෙනවා, කැප්ටන් ගිහින් තිබුණ සැකේට ස්ටීවන් බූන්ගෙ සොහොන හාරනවා.. ඉතින් ඒ සැකය ටිකක් නිවැරදියි මොකද ඒ සොහොනෙ කිසිම සිරුරක් දකින්න තිබ්බෙ නෑ.. නමුත් ගමේ මිනිස්සු කිහිපදෙනෙක්ම මියගිය ස්ටීවන්ගෙ සිරුර දෑහින්ම දැකලත් තියෙනවා.. ඒත් කෝ ස්ටීවන්ගෙ සිරුර? ඇත්තටම ස්ටීවන් මරණයෙන් නැගිටලාද? ඒ වගේම තමයි අදත් අර අත්භූත ඝාතකයාගේ අතින් ඝාතනයක් සිද්ද වෙනවා.. ඉතින් ඒ ඝාතකයා ස්ටීවන්ද? තාම ඒක හරියටම කියන්න බෑ.. මේ වෙනකොට ගමේ මිනිස්සු හිටියටත් වඩා ගොඩක් කෝපෙකින් තමයි ඉන්නෙ. බූන් පවුලට මේ මිනිස්සුන්ගෙන් ගොඩක් හැලහැප්පීම් සිද්දවෙනවා.. ඉතින් කැප්ටන්ගෙ ඉවසීමේ සීමාව නම් ඔන්න අද නැති වෙන්නයි යන්නෙ.. බලමු අපේ කැප්ටන් මොන වගේ දෙයක් කරයිද කියල අද.. එහෙනම් අරගෙන බලන්න හොඳ ස්ටෝරියක් තියෙන කතාවක් මේක.. ඊළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ජයවේවා..!

Check Also

Sardar 2 (2026) Sinhala Subtitles | “රට බේරූ ඔත්තුකාරයාගේ සැඟවුණු අතීතය.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *