Year : 2021
IMDB Rate : 7.3/10
Stars : Chemban Vinod Jose, Vinay Forrt, Joju George
Language : Malayalam
Director : Lijo Jose Pellissery
ඔන්න එහෙනම් මම ඔයාලට මේ පාර අරගෙන ආවේ අලුතින්ම ආපු මලයාලම් ෆිල්ම් එකක්..මේක අයිති වෙන්නේ Fantasy | Mystery | Sci-Fi කියන කාණ්ඩ වලට..අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lijo Jose Pellissery විසින්..Chemban Vinod Jose,Vinay Forrt,Jaffer Idukki වගේ දක්ෂ මලයාලම් නලුවෝ පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා.. Imdb දර්ශකයේ 7.3ක් වැනි හොද අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්..
රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ජෝයි කියන කූට අපරාධ කාරයව අල්ලන්න ඈත ගමකට යනවා..ඉතින් මේ ගමේ ඉන්න මිනිස්සු හරිම අමුතුයි..ඒ වගේම මේ ගම සම්පුර්ණයෙන්ම කැළේකින් වටවෙලා තියෙන්නේ..ඒ කැළේ අද්භූත දේවල් වෙනවා..ඉතින් මේ පොලිස් නිලධාරීන් දෙන්නට මේ හැම බාධකයක්ම මැද්දේ ජෝයි කියන අපරාධකාරයාව අල්ල ගන්න පුලුවන් වෙයිද ? මේ ගමේ සිද්ධ වෙන අද්භූත දේවල් මොනවද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙනම් ඉක්මනට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන එන්නම්..ඒකට හැබැයි හැමෝගෙන්ම comment එකකින් සහයක් ඕනේ..පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට ආසාවෙන් තවත් ෆිල්ම් ගොඩක් දෙන්න පුලුවන්..එහෙනම් ඉක්මනට ආයෙත් හම්බෙමු..හැමෝටම බුදු සරණයි.. ඔයාලා කැමති ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න පුලුවන් විදියට දෙන්න බලන්නම්..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thank u Broo🔥❤️
මම අවුරැද්දක් තිස්සේ සිංහල සබි දෙන හැම සයිටි එකකින්ම ඉල්ලීමි කරා ලස්සන හිංදි චිත්‍රපටියක් තිබුනා ඒකට කවුරැවත් සබි දිලා නෑ..
Welcome to Karachchi කියලා චිත්‍රපටියක්..පුලුවන්ද එ චිත්‍රපටියට සබි දෙන්න..
තව චිත්‍රපටියක් තියෙනවා යෝගි බාබුගේ Dharmaprabhu කියන චිත්‍රපටිය..පුලුවන්ද මෙි චිත්‍රපටි 2 සබි දෙන්න..ලොකු උදවිවක්..
දිගටම සබි කරගෙන යන්න සුභ පතනවා..
ජය වෙිවා..
Thanks for sub
.බොහෝම ස්තූතියි උපසිරැසියට
patta patta, thawa malayalam oneeeeee