Monday , March 18 2024
DON'T MISS

Pushpa: The Rise (2021) Sinhala Subtitles | නැගීසිටීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Pushpa: The Rise (2021) Sinhala Subtitles | නැගීසිටීම [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021

IMDB Rate :  8.1/10

Stars :   Allu Arjun, Fahadh Faasil, Rashmika Mandanna

Language :  Telugu

Director :  Sukumar

ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ…Allu Arjun සමග Rashmika Mandanna ,Fahadh Faasil ප්‍රධාන චරිත නිරූපනය කරන Pushpa: The Rise චිත්‍රපටිය තමයි මේ විදියට අද ඔයාලට අරගෙන එන්නේ…ඉතින් හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා කියල දන්න නිසාම,ඔන්න ආපු ගමන්ම අපි ඔයාලට අරගෙන ආවා…

ලෝකෙන්ම ඉතාමත්ම මිල අධික දැව වර්ගයක් තමයි රත් හදුන් කියන්නේ,ඉතින් මේ නිසාම මේ දැව ජාවාරම් කාරයෝ ගොඩක් බිහි වෙන්නේ මේ බිස්නස් එක වටා…ඉතින් මේ රත් හදුන් ජාවාරාම් රාජධානියට එක කොල්ලෙක් ඇතුල් වෙනවා…එයා තමයි පුෂ්පා..ඉතින් පුෂ්පා එන්නේ තමන්ගෙම ඉලක්කයක් තියාගෙන…ඉතින් පුෂ්පාට එ තමන්ගේ ඉලක්කේ සපුරා ගන්න පුලුවන් වෙයිද කියල බලන්න,අරගෙන බලන්නකෝ මේ චිත්‍රපටිය..

Pushpa චිත්‍රපටිය කොටස් දෙකකට තමයි නිකුත් වෙන්නේ..එහි පලවෙනි කොටස Pushpa: The Rise – Part 1 ලෙස තමයි අද ඔයාලට නරබන්න ලැබෙන්නේ…ඉතින් මෙහි දෙවනි කොටස වන Pushpa: The Rule – Part 2 මේ අවුරුද්දේම අපිට දැකගන්න ලැබෙයි කියල හිතනවා….එහෙනම් ඉතින් ලස්සන සිංදු ගොඩක්ම මෙහි අඩංගුවෙනව

Download Menu

 

 

Usersdrive Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

G Drive Links


2.7GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


5.8GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


11.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


12.7GB 2160p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


600MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.3GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


1.9GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න


3.6GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත

Download “Pushpa – The Rise (2021) Sinhala Subtitles”

Pushpa-The-Rise-2021.zip – Downloaded 30588 times – 74.94 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

31 comments

  1. hi bro ikmanata danako pushpa awuruddakata kalin idala balan inne please ikmanata one mama donateuth kara bro

  2. pahan nayanajith ihalawaththa

    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  3. ikmanata oni…koliti movie eka releas wenne kkawadada

  4. Bro mee film eka ikmanata daannako

  5. ko bn danne nadda meka

  6. Kawda wageda danne

  7. ko bn thama nane

  8. ada 8pm realease wenawa neda

  9. Adooo ada awa neda bn hd copya.ikmnta sub eka dhahanko

  10. film eka nam awilla,
    sub eka denakan maga balan inne…..
    ###&&&&&##@!!!!!!!

  11. 1080p copy ya ganna bane🤔

  12. Thama naddooo

  13. බොහෝම ස්තූතියි උපසිරැසියට..
    පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

  14. meka thelingu film ekada bn

  15. Aiye meke tv eke balann hardcoded video eka denna baerida sub title ekka 720p

  16. THILANGA SANJEEWA

    Thanks machan

  17. Tnx sub ekata
    Puluwannam akhanda telugu (2021) film ekatath sub dennako

  18. Tnx sub ekata
    Puluwannam akhanda (2021) telugu film ekatath sub dennako

  19. බොහොම ස්තූතියි සහෝ

  20. Chanidu karunarathna

    ස්තුතියි sub එකට bro

  21. supiriyak thama,tnx………………………..

  22. Bro අලුතෙන් සුපිරිම films සෙට් එකක් තීනවා තාම මොන site එකකවත් Sub තාම කරල නැති ❤️

    Accident man Hitmans Holiday 2022
    Athena 2022
    The Enforcer 2022
    Significant Other 2022
    Moloch 2022
    Mr.Harrigan’s phone 2022
    Sissy 2022
    The roundup 2022
    Blank 2022

    මේ ටිකේ sub දැම්ම නම් සුපිරි මචන් බලන්න විදියක් නැතුව ඉන්නෙ bro❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *