Friday , August 21 2026
DON'T MISS

Clean (2022) Sinhala Subtitles | පිරිසිදු කිරීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Clean (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  5.7/10

Stars :  Adrien Brody, Glenn Fleshler, Richie Merritt

Language :  English

Director :  Paul Solet

ආයුබෝවන්! 🙏☺ කියලා හැමෝම අදත් ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. අද අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරි Action ෆිල්ම් එකක්. හුඟක් වෙලාවට හැමෝම වගේ ආසම category එකක්. ඉතිං මං මේ අද ගෙනල්ලා තියෙන්නේ 2022 අවුරුද්දේ අලු-අලුතෙන්ම January 28 වෙනිදා release වෙච්ච CLEAN කියන චිත්‍රපටය. 5.7/10 IMDb අගයක් ලබා ගත්තු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නළු Adrien Brody විසින්.

ඉතිං කතාව ගැන පොඩ්ඩක් කතා කළොත්,

“ක්ලීන්, Brody විසින් පණ පොවන චරිතය තමයි ක්ලීන් කියන්නෙ. ඉතිං මේ ක්ලීන් කියන්නෙ කුණු අදින මනුස්සයෙක්. කුණු අදින කියන්නෙ හැමදාම කුණු අදින නිකන් මනුස්සයෙක් නෙවෙයි. අත්වල ලේ ගෑවිච්ච කෙනෙක් තමයි මේ ක්ලීන් කියන්නෙ.”

ඉතිං එතනින් එහාට කතාව හෙමින් සීරුවේ ඔයාලම බලන්න. පැය 1 විනාඩි 33 පුරා දිග ඇරෙන මේ චිත්‍රපටය කම්මැලිකමක් නැතුව වෙලාව ගත වෙනවා නොතේරෙන්නෙම සුපිරියටම රස විඳින්න පුලුවන්. තවත් උපසිරැසියකින් නැවත ඉක්මනින්ම මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.

හැමෝටම සුබ දවසක්!! ජයවේවා!

Check Also

Awarapan 2 (2026) Sinhala Subtitles | “අතීතයෙන් මිදීමට සටන් කරන ආදරවන්තයා.!” [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිංහල උපසිරැසි සමග වීඩියෝ පිටපත් දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *